හිරිවැව Yathra

හිරිවැව Yathra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හිරිවැව Yathra, Sports Team, Pallama.

2024.08.11 දින හිරිවැව හිරිවැව යාත්‍රා අප සංවිධානය කෙරු සිව්කොන් තරඟමාලාවේ ශූරතාවය හිරිවැව යාත්‍රා අප විසින් දිනා ගන්නා ...
12/08/2024

2024.08.11 දින හිරිවැව හිරිවැව යාත්‍රා අප සංවිධානය කෙරු සිව්කොන් තරඟමාලාවේ ශූරතාවය හිරිවැව යාත්‍රා අප විසින් දිනා ගන්නා ලදී..
තරඟමාලාව සඳහා සහභාගි වු කණ්ඩායම්
,
♦️මහගම සුහද
♦️කනත්තව සදාසරණ මාතා
♦️විලත්තව බ්ලැක් ටයිගර්
♦️හිරිවැව යාත්‍රා

🥎පළමු තරගය - මහගම සුහද
කනත්තව සදාසරණ මතා
🎖️️🏆️ජය මහගම සුහද හට..

🥎දෙවන තරගය - හිරිවැව යාත්‍රා
විලත්තව බ්ලැක් ටයිගර්
🎖️️🏆️ජය හිරිවැව යාත්‍රා හට..

🥎අවසන් තරගය - හිරිවැව යාත්‍රා 16/09
මහගම සුහද 16/08
තියුණු තරගයකින් අනතුරුව ශූරතාවය🏆️ හිරිවැව යාත්‍රා අප හට....

තරඟමාලාව සඳහා සහභාගි වු කණ්ඩායම් හට හිරිවැව යාත්‍රා අපගේ ස්තූතිය..

හිරිවැව යාත්‍රා අපගෙ මීළඟ තරගමාලාව..මෙම තරගමාලාව ලබා දුන් කහවල නෙත්‍රා ක්‍රීඩා සමාජයට අපගෙ ස්තූතිය..
08/03/2024

හිරිවැව යාත්‍රා අපගෙ මීළඟ තරගමාලාව..මෙම තරගමාලාව ලබා දුන් කහවල නෙත්‍රා ක්‍රීඩා සමාජයට අපගෙ ස්තූතිය..

2024.03.03 දින හිරිවැව යාත්‍රා අප සන්විදානය කෙරැ සිව්කොන් තරගමාලාවේ  #ශූරතාවය🏆️🏆️ හිරිවැව යාත්‍රා අප විසින් දිනා ගන්නා ල...
04/03/2024

2024.03.03 දින හිරිවැව යාත්‍රා අප සන්විදානය කෙරැ සිව්කොන් තරගමාලාවේ #ශූරතාවය🏆️🏆️ හිරිවැව යාත්‍රා අප විසින් දිනා ගන්නා ලදි...

හිරිවැව යාත්‍රා අපගෙ මීළඟ තරගමාලාව..මෙම වටිනා කියන තරගමාලාව ලබා දුන් විලත්තව බ්ලැක් ටයිගර් ක්‍රීඩා සමාජයට අපගෙ ස්තූතිය.🙏
19/02/2024

හිරිවැව යාත්‍රා අපගෙ මීළඟ තරගමාලාව..මෙම වටිනා කියන තරගමාලාව ලබා දුන් විලත්තව බ්ලැක් ටයිගර් ක්‍රීඩා සමාජයට අපගෙ ස්තූතිය.🙏

2024 නව නිළ ඇදුම...
09/02/2024

2024 නව නිළ ඇදුම...

Address

Pallama

Website

Alerts

Be the first to know and let us send you an email when හිරිවැව Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category