Sivranga Sports & Youth Club

Sivranga Sports & Youth Club SIVRANGA SPORTS & YOUTH CLUB - WERAGALA

✨වේරගල සිව්රඟ ක්‍රිඩා සමාජය විසින් පවත්වන ලද 2k26 සිව්රඟ ක්‍රිකට් තරගාවලියේ 🏏🎾අනුශුරතාවය 🏆හිමිකර ගත් වේරගල LION HEART කණ...
27/04/2026

✨වේරගල සිව්රඟ ක්‍රිඩා සමාජය විසින් පවත්වන ලද 2k26 සිව්රඟ ක්‍රිකට් තරගාවලියේ 🏏🎾අනුශුරතාවය 🏆හිමිකර ගත් වේරගල LION HEART කණ්ඩායමට (සහෝදරයින්ට ) සිව්රඟ සංවිධායක මණ්ඩලයේ උණුසුම් සුබපැතුම්......!

✨වේරගල සිව්රඟ ක්‍රිඩා සමාජය විසින් පවත්වන ලද 2k26 සිව්රඟ ක්‍රිකට් තරගාවලියේ 🏏🎾ශුරතාවය 🏆හිමිකර ගත් වේරගල SUPER'09 කණ්ඩායම...
27/04/2026

✨වේරගල සිව්රඟ ක්‍රිඩා සමාජය විසින් පවත්වන ලද 2k26 සිව්රඟ ක්‍රිකට් තරගාවලියේ 🏏🎾ශුරතාවය 🏆හිමිකර ගත් වේරගල SUPER'09 කණ්ඩායම (අදි සිව්රඟ සහෝදරයින්ට ) සිව්රඟ සංවිධායක මණ්ඩලයේ සුබපැතුම්......! තරගාවලිය විරයා,හොදම පිතිකරුවා.,හොදම පන්දු යවන්නා යන 🏆🏆ත්‍රිත්වයම එම කණ්ඩායමේ Raveen Peiris තරග කරුවාට හිමිවිම සුවිශේෂී අවස්ථාවක් විය.

✨වේරගල සිව්රඟ සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලිය 2026 🏏බෝපේ  රාජසිංහ විදුහල් ක්‍රිඩා පිටියේදී .🎾 සැ.යු වේරගල ප්‍රදේශයේ කන්ඩ...
23/04/2026

✨වේරගල සිව්රඟ සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලිය 2026 🏏බෝපේ රාජසිංහ විදුහල් ක්‍රිඩා පිටියේදී .🎾
සැ.යු වේරගල ප්‍රදේශයේ කන්ඩායම් සදහා ආරාධනා ......
විමසීම් :0755043211 රංග ලක්මාල්
0753398617 රවීන් පීරිස්
0758224125 දිල්ශාන් මදුසංක

15/04/2026

2025/04/15 අද වගේ දවසක සිව්රග බක් මහා උළෙල සහ සිව්රග කලර් නයිට්...
සුන්දර මතකයන් පෙළක්..😍😇


Kaveen Tharaka Dilshan Bulathsinhala Sivranga Sports & Youth Club Chamodya Devindi Isuru Ranga Pâsåñ Shávïñdā

26/11/2025

@

20/11/2025

🙏🙏

19/11/2025

#සිව්රග_කලර්_නයිට්_2k25



Dilmi with WOW Dancing group - Nattandiya

තාත්තා ගේ ආලේ OXY- GENTS

16/11/2025

#සිව්රග_කලර්_නයිට්_2k25



Dilmi with WOW Dancing group - Nattandiya

10/11/2025

2026 මොකෝ වෙනේ ?? මුකුත් නැද්ද අලුත් එකක්

02/08/2025

සිව්රඟ කලර් නයිට් 2025
OXY- GENTS
Thushara Subasinghe 😍
Dilmi with WOW Dancing group - Nattandiya

Address

Weragala
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Sivranga Sports & Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category