02/09/2026
ගුරු ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් මේක මෙතනින් නතර වෙන් නෑ ලමයින්ට වඩා අපේකා කරපු කැපකිරිම අපි දන්නවා මාස ගානක් ground එක පැත්තෙ ආවෙ නෑ call කරාමත් ලමයි ටිකට පංතියක් දැම්ම බන් අද එන්න වෙන් නෑ
2026-09-02 Isuru Prabhath💜😍
අපේ සහෝදරයගෙ ජීවිතේ සතුටුම දවස අද පදියතලාවෙ ඉදලත් km 10ක් විතර ඇතුලට ගිහින් අති දුශ්කර ග්‍රාමිය පාසලක් වන මරංගල විදුහලෙ පොඩ්ඩංගෙ ඇස් පාදපු ඉසුරු සර් ලමයි හය දෙනයි හය දෙනාගෙන් තුනක්ම පාස් මේ සතුට ඊලග සැරේ මීට වඩා වැඩි වැඩි ලැබෙන්න ඕන සහෝදරයා ඔයාල වගේ ගුරුදෙවිවරු අදකාලෙ අඩුයි උතුරන්න හරියනවා සහෝදරයා ජයවේවා 💜💯