21/04/2026
🚙💨 4X4 Adventure Club: Bak Maha Awurudu Ulela 2026 🌸☀
Yesterday was all about more than just the engines! The 4X4 Adventure Club successfully hosted our very first Bak Maha Awurudu Ulela at the scenic premises of Mariners’ Restaurant.
While we usually conquer rugged terrains, yesterday we focused on something even more important: Family, Harmony, and Wellbeing. It was a day filled with traditional games, laughter, and a shared commitment to both our physical health and mental peace.
A huge thank you to everyone who joined us to celebrate the New Year in true adventurous spirit. Here’s to many more miles and many more smiles! 🏁🤝
🚙💨 4X4 Adventure Club: බක් මහ අවුරුදු උළෙල 2026 🌸☀
එන්ජින් වල හඬට එහා ගිය, එකමුතුකමේ සහ සතුටේ මතකයන් එක් කළ අපූරු දවසක්!
4X4 Adventure Club මගින් ප්‍රථම වරට සංවිධානය කළ බක් මහ අවුරුදු උළෙල ඊයේ දින Mariners’ Restaurant පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
අප සැමවිටම දුෂ්කර මාවත් ජයගත්තද, ඊයේ දින අපගේ අවධානය යොමු වූයේ පවුලේ එකමුතුකම, සහජීවනය සහ අපගේ කායික හා මානසික සුවතාවය කෙරෙහි පමණයි. සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සතුට සිනහව මැද අලුත් අවුරුද්ද සැමරීමට එක්වූ ඔබ සැමට අපගේ ස්තූතිය! 🏁🤝
#සිංහලඅලුත්අවුරුද්ද #පවුලේඑකමුතුකම #සහජීවනය