01/06/2026
වෙසක් පොහෝ දින පිංබර මතකයන්ගෙන් බිඳක්....🤗
සිංහ අපි....
අප සමග මේ පින් කටයුතු සාර්ථක කරගන්න සම්බන්ධ වු,උදව් උපකාර කල සහ වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින්...මෙච්චර සාර්ථකව දන්සල කරගන්න පුළුවන් උනේ සියලු දෙනාගේම උදව් නිසාවෙන්🙏🙏🙏🥰