25/08/2026
* **SUGAR ADDICTION** – සීනි වලට ඇබ්බැහි වීම (Sugar Addiction)
* **BREAK THE CRAVING. RECLAIM YOUR HEALTH.** – තදබල ආශාව පාලනය කරගන්න. ඔබේ සෞඛ්‍යය නැවත ලබාගන්න.
---
**1. සීනි වලට ඇබ්බැහි වීම යනු කුමක්ද? (WHAT IS SUGAR ADDICTION?)**
* සීනි මගින් මොළයේ ඩොපමීන් (Dopamine) හෝමෝනය නිදහස් කර තෘප්තිමත් වීමේ පද්ධතිය සක්‍රීය කරයි. කාලයත් සමඟ, වෙනත් ඇබ්බැහි වන ද්‍රව්‍ය මෙන්ම ඔබේ මොළයද වැඩිපුර සීනි ඉල්ලීමට පටන් ගනී.
* **DOPAMINE RELEASED:** ඩොපමීන් නිදහස් වීම
* **CRAVING TRIGGERED:** සීනි කෑමට ඇති ආශාව ඇති වීම
---
**2. ඔබ ඇබ්බැහි වී ඇති බවට ලක්ෂණ (SIGNS YOU MIGHT BE ADDICTED)**
* **Strong cravings for sweets:** පැණිරස කෑමට අධික ආශාව
* **Energy crashes after eating sugar:** සීනි සහිත දේ කෑ පසු ශක්තිය ක්ෂණිකව අඩු වීම (තෙහෙට්ටුව)
* **Irritability & mood swings:** කේන්ති යාම සහ මනෝභාවයේ ක්ෂණික වෙනස්වීම්
* **Need more sugar to feel good:** සතුටක් හෝ සෑහීමක් දැනීමට වැඩිපුර සීනි අවශ්‍ය වීම
* **Weight gain, especially belly fat:** බර වැඩිවීම (විශේෂයෙන් උදරයේ තෙල් තැන්පත් වීම)
* **Can't stop even when full:** බඩ පිරී තිබුණත් කෑම නැවැත්වීමට නොහැකි වීම
---
**3. සීනි මගින් ඔබේ ශරීරයට සිදුවන බලපෑම (HOW SUGAR AFFECTS YOUR BODY)**
* ⬆️ රුධිරයේ සීනි සහ ඉන්සියුලින් මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ නංවයි (Spikes blood sugar & insulin)
* ⬆️ ශරීරයේ තෙල් තැන්පත් වීම වැඩි කරයි (Increases fat storage)
* ❌ ශරීරයේ ආසාදන/ප්‍රදාහයන් ඇති කරයි (Causes inflammation)
* ❌ අන්ත්‍ර සහ ආමාශ සෞඛ්‍යයට හානි කරයි (Harms gut health)
* ❌ කල්පවතින රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි (Increases risk of chronic diseases)
**ශරීර සටහන:**
* **WEIGHT GAIN:** බර වැඩිවීම
* **INFLAMMATION:** ශරීරයේ ප්‍රදාහයන් / ආසාදන ඇතිවීම
* **POOR GUT HEALTH:** අන්ත්‍ර සහ බඩවැල් සෞඛ්‍යය පිරිහීම
* **DISEASE RISK:** ලෙඩ රෝග ඇතිවීමේ අවදානම
---
**4. සීනි ඇබ්බැහි වීමෙන් මිදෙන්නේ කෙසේද? (HOW TO BREAK THE SUGAR ADDICTION)**
* 🟢 ස්වාභාවික, පෝෂ්‍ය පදාර්ථ පිරි පෝෂණීය ආහාර ගන්න (Eat whole, nutrient-dense foods)
* 🟢 ප්‍රෝටීන්, හිතකර තෙල් සහ තන්තු සහිත ආහාර තෝරාගන්න (Choose protein, healthy fats & fiber)
* 🟢 හොඳින් ජලය පානය කරන්න (Stay hydrated)
* 🟢 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න (Get enough sleep)
* 🟢 මානසික ආතතිය පාලනය කරගන්න (Manage stress)
* 🟢 ඉවසීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්න (Be consistent & patient)
පහත දෙවල් උත්සහ කරන්න
* **PROTEIN:** ප්‍රෝටීන්
* **HEALTHY FATS:** හිතකර තෙල්/මේදය
* **FIBER:** තන්තු සහිත ආහාර
* **WATER:** ජලය
* **SLEEP:** නින්ද
* **MANAGE STRESS:** ආතතිය පාලනය