Bushido Academy

Bushido Academy ~ Champions are MADE not BORN~ Bushido Academy was founded in 2010.

Sensei Mohan Kaluarachchi have mastered in Goju Ryu Karate Do style and he has designed the programs to use martial arts as a way to enrich people’s lives physically, mentally, and spiritually while also creating a safe and positive environment for students and families alike. It is important that every student that walks in the door receives a fun and challenging class and leaves with a sense of

fulfillment and accomplishment towards their goals. Head Quarters-
A/B-7/17, Ranpokunagama, Nittambuwa, Sri Lanka

Contact - +94763432974 | +94786433334 | +94759242505 | +94701345966

06/04/2024

මගේ FB Account එකේ මතු වූ security ප්‍රශ්නයක් මත මින් ඉදිරියට මේ FB Account එකෙන් ඔබ සියලු දෙනා සමග සම්බන්ධ නොවන අතර පහත FB Profile දෙකෙන් පමණක් ඔබ සමඟ සම්බන්ධ වෙමි. කරුණාකර මගේ සියලුම FB මිතුරු කැළ මින් ඉදිරියට පහත profile දෙක පමණක් භාවිතා කරන්න. අවුරුදු ගණනක් මවිසින් කාලය කැප කර මහන්සි වී නිර්මාණය කල FB Group සියල්ලේම ලිපි නැවත නව profile තුලින් ඔබ වෙතට ගෙන ඒමට උත්සහ කරමි. බොහෝම ස්තුතියි.

සටන් කලාව සහ පරිසර විද්‍යාව සම්බන්ධ Profile එක
https://apc01.safelinks.protection.outlook.com/?url=https%3A%2F%2Fwww.facebook.com%2Fprofile.php%3Fid%3D61558155713002%26mibextid%3DZbWKwL&data=05%7C02%7Cnalaka.ccs%40keells.com%7C2b808f37f05a4b58109008dc560388c2%7C9d95cde8c4ec4b9c8ee2249d44b79acf%7C0%7C0%7C638479820395874871%7CUnknown%7CTWFpbGZsb3d8eyJWIjoiMC4wLjAwMDAiLCJQIjoiV2luMzIiLCJBTiI6Ik1haWwiLCJXVCI6Mn0%3D%7C0%7C%7C%7C&sdata=tTnlQO88j%2B%2FILBcB1RPjNNH01R5Hru4Ev0JUgWB4Rmo%3D&reserved=0

ආහාර තාක්ෂණය සම්බන්ධ Profile එක
https://apc01.safelinks.protection.outlook.com/?url=https%3A%2F%2Fwww.facebook.com%2Fprofile.php%3Fid%3D61557569625615%26mibextid%3DZbWKwL&data=05%7C02%7Cnalaka.ccs%40keells.com%7C2b808f37f05a4b58109008dc560388c2%7C9d95cde8c4ec4b9c8ee2249d44b79acf%7C0%7C0%7C638479820395888431%7CUnknown%7CTWFpbGZsb3d8eyJWIjoiMC4wLjAwMDAiLCJQIjoiV2luMzIiLCJBTiI6Ik1haWwiLCJXVCI6Mn0%3D%7C0%7C%7C%7C&sdata=9vUW%2Bi8z76myXc0KGlOftNrSABsqK7tQD8E8oWaRojA%3D&reserved=0

03/03/2024
29/06/2023

ජූලි 2 ඉරිදා ආත්මාරක්ෂක උපක්‍රම පිළිබඳව නොමිලේ පුහුණු වැඩමුළුවක් පැවැත්වේ. එය ගොජු රියු කරාතේ සටන් ශෛලියත් ජීට් කුන්ඩෝ සටන් ශෛලියත් මූලික කරගෙන පැවැත්වේ. විස්තර පහතින්,

කාල සටහන:

ජීට් කුන්ඩෝ සටන් ශෛලිය
උදේ 9:00-11:30
උපදේශකත්වය : Coach Kusumsiri Rathnayake

ගොජු රියු කරාතේ ශෛලිය
දවල් 12:00-14:30
උපදේශකත්වය: Sensei Mohan Kaluarachchi

ස්ථානය: BUSHIDO ACADEMY
A/B-7/17, RANPOKUNAGAMA,
NITTAMBUWA.

සහභාගීත්වය තහවුරු කිරීමට අමතන්න
075 9242505.

සීමිත පිරිසකට පමණි. වේලාසනින් පැමිණීම තහවුරු කරන්න. මුදල් අය කිරීමක් නොමැත. මෙය හුදෙක් සමාජ සත්කාරයක් පමණි.

Send a message to learn more

26/06/2023

ජූලි 2 ඉරිදා ආත්මාරක්ෂක උපක්‍රම පිළිබඳව නොමිලේ පුහුණු වැඩමුළුවක් පැවැත්වේ. එය ගොජු රියු කරාතේ සටන් ශෛලියත් ජීට් කුන්ඩෝ සටන් ශෛලියත් මූලික කරගෙන පැවැත්වේ. විස්තර පහතින්,

කාල සටහන:

ජීට් කුන්ඩෝ සටන් ශෛලිය
උදේ 9:00-11:30
උපදේශකත්වය : Coach Kusumsiri Rathnayake

ගොජු රියු කරාතේ ශෛලිය
දවල් 12:00-14:30
උපදේශකත්වය: Sensei Mohan Kaluarachchi

ස්ථානය: BUSHIDO ACADEMY
A/B-7/17, RANPOKUNAGAMA,
NITTAMBUWA.

සහභාගීත්වය තහවුරු කිරීමට අමතන්න
075 9242505.

සීමිත පිරිසකට පමණි. වේලාසනින් පැමිණීම තහවුරු කරන්න. මුදල් අය කිරීමක් නොමැත. මෙය හුදෙක් සමාජ සත්කාරයක් පමණි.

උනන්දුවෙන් කැපවීමෙන් තොර ජයග්‍රහණයක් නොමැත. සාර්ථක වීමට අවශ්‍යය කරුණු,1. අරමුණ2. අධිෂ්ඨානය3. උනන්දුව4. කැපවීම5. පරාජයන් ...
22/06/2023

උනන්දුවෙන් කැපවීමෙන් තොර ජයග්‍රහණයක් නොමැත. සාර්ථක වීමට අවශ්‍යය කරුණු,
1. අරමුණ
2. අධිෂ්ඨානය
3. උනන්දුව
4. කැපවීම
5. පරාජයන් ජයග්‍රහණයන් හමුවේත් දිගටම ඉහත කරුණු 4 නොනවත්වා පවත්වා ගෙන යාම.

මේ ක්‍රම 5 න් හැර වෙනත් විකල්ප නොමැත.

මීට අමතරව මේ චක්‍රයේ ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා පහත කරුණු වැදගත් වේ.

1. වඩාත් සාර්ථක ක්‍රම පිළිබඳ යාවත්කාලීන වීම.

2. දැනුමින් වැඩි, යහපත් සහ සාර්ථක පුද්ගලයන් ආශ්‍රය සහ උපදෙස් ලබා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.

3. වටිනා අවස්ථාවන් මඟ නොහැරීම.

4. සෘණාත්මක ආකල්ප සහ පුද්ගලයන් බැහැර කිරීම සහ ධනාත්මක ආකල්ප සහ පුද්ගලයන් ළඟා කර ගැනීම.

තමන් විසින්ම ස්ව උත්සහයෙන් අවබෝධයෙන් මනස සහ ශරීරය ශක්තිමත් කර ගත යුතුය. යැදීමෙන්, සුර වලින්, කුරුස වලින්, පිරිත් නූල් වලින්, රතු නූල් වලින්, යාග හෝම වලින් හෝ වෙනත් බාහිර දේවල් වලින් සාර්ථක විය නොහැකිය. මනස ශක්තිමත් , පහසුවෙන් වැටෙන, අලස සෘණාත්මක මිනිසුන් තමන්ගේ විභව ශක්තිය අවතක්සේරු කර වෙනත් අසාර්ථක මාර්ගයන් තුළ සාර්ථකත්වය සොයයි. ජයග්‍රාහී මිනිසකු වන්න.

සෙන්සේ මොහාන් කළුආරච්චි

පුහුණුවීම් සඳහා අමතන්න 0759242505

2023 ජූලි මාසයේ 2 වන ඉරිදා දින නවක සිසුන්ට ලියාපදිංචි විය හැකිය.New students can register on the 2nd Sunday of July 2023
20/06/2023

2023 ජූලි මාසයේ 2 වන ඉරිදා දින නවක සිසුන්ට ලියාපදිංචි විය හැකිය.

New students can register on the 2nd Sunday of July 2023

10/06/2023

ජුනි මස සිට පුහුණුවීම් කාලසටහන පහත පරිදි සංශෝධනය වේ.

🥋 Sunday Training: සවස 4.00 - 6.00 දක්වා

Address

A/B-7/17, Ranpokunagama
Nittambuwa
11880

Opening Hours

Saturday 17:30 - 19:00
19:00 - 20:30
Sunday 15:00 - 16:30

Telephone

+94759242505

Alerts

Be the first to know and let us send you an email when Bushido Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bushido Academy:

Share