Kadirana SPEED CYcling Club

Kadirana SPEED CYcling Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadirana SPEED CYcling Club, Sports Team, Negombo.

2023/03/26 පැවති වයස අවුරුදු 19 පහල පාපැදි තරගයේ පලමු ස්තානය දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ලාබල ක්‍රීඩකයන් සමත්වී ඇත.❤️🤩
27/03/2023

2023/03/26 පැවති වයස අවුරුදු 19 පහල පාපැදි තරගයේ පලමු ස්තානය දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ලාබල ක්‍රීඩකයන් සමත්වී ඇත.❤️🤩

ප්‍රවීනයන්❤️
15/02/2023

ප්‍රවීනයන්❤️

06/02/2023
නිදහස් උත්සවයට සමගාමීව වත්තල ප්‍රදේශයේ පැවති විව්‍ර්ත ස්ටෑන්ඩ්‍ර්ට් පාපැදි තරගයේ තුන්වන ස්තානය හා විස්සෙන් පහල තරගයේ ප්‍...
05/02/2023

නිදහස් උත්සවයට සමගාමීව වත්තල ප්‍රදේශයේ පැවති විව්‍ර්ත ස්ටෑන්ඩ්‍ර්ට් පාපැදි තරගයේ තුන්වන ස්තානය හා විස්සෙන් පහල තරගයේ ප්‍රතම දෙවන සහ තුන්වන ස්තාන පිලිවලින් වෙන්කර ගැනිමට අප ක්‍රීඩා සමජයේ ක්‍රීඩකයින් හට හැකියාව ලැබීඇතිබව
සතුටින් යුතුව දැනින් දෙමූ.🤩🤩🤩❤️❤️❤️

අද දින පැවති පාසල් පාපැදි තරගයේ දෙවන සහා තුන්වන ස්තාන දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හට හැකියාව ලැබී ඇත🎊🤩🤩🤩සියල...
04/02/2023

අද දින පැවති පාසල් පාපැදි තරගයේ දෙවන සහා තුන්වන ස්තාන දිනාගැනීමට අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හට හැකියාව ලැබී ඇත🎊🤩🤩🤩සියලුම ක්‍රීඩකයන්ට අපගේ උනුසුම් සුබපැතුම්❤️❤️

හෙටින් ආරම්භ වන දින හතරක තරගය සදහා ක්‍රීඩකයින් පස් දෙනෙකු අප කන්ඩායම නියෝජනය කරමින් සහබගීවේ.සහබාගිවන සියලු ක්‍රීඩකයන් හට...
30/01/2023

හෙටින් ආරම්භ වන දින හතරක තරගය සදහා ක්‍රීඩකයින් පස් දෙනෙකු අප කන්ඩායම නියෝජනය කරමින් සහබගීවේ.සහබාගිවන සියලු ක්‍රීඩකයන් හට අපගේ උනුසුම් සුබ පැතුම්❤️.ජය❤️!

අද දින පැවැති 21 පහල තරගයේ පලමු,දෙවන,තුන්වන ස්ඨාන පිලිවලින් දිනා ගැනීමට අප ක්‍රීඩා සමාජයේ නැගීඑන ක්‍රීඩකය සමත්වී ඇත🎊🥳🤩.ඉ...
07/01/2023

අද දින පැවැති 21 පහල තරගයේ පලමු,දෙවන,තුන්වන ස්ඨාන පිලිවලින් දිනා ගැනීමට අප ක්‍රීඩා සමාජයේ නැගීඑන ක්‍රීඩකය සමත්වී ඇත🎊🥳🤩.ඉට සමගාමීව පැවති 40න් යිහල තරගයේද ස්තානයන් වෙන්කර ගනීමට හැකිවිය.මෙම ජයග්‍රහණයන් සදහා නන්අයුරින් සහයෝගය ලබාදෙන අප ක්‍රීඩා සමජයේ සියලු දෙනාට අපගේහදපිරි ස්තුතිය පුදකර සිටිමූ❤️.

2023 වසර නව මුහුණුවරකින් ආරම්භ කිරීමට Kadirana speed ක්‍රීඩා සමාජය සියලූ කටයුතු සූදානම් කර ඇත.මේ සදහා මූල්‍යමය දායකත්වය ...
31/12/2022

2023 වසර නව මුහුණුවරකින් ආරම්භ කිරීමට Kadirana speed ක්‍රීඩා සමාජය සියලූ කටයුතු සූදානම් කර ඇත.මේ සදහා මූල්‍යමය දායකත්වය ලබාදීමට හිටපු ප්‍රවීන පාපැදි ක්‍රීඩක Dinesh chanaka silva මහතා කටයුතුකර ඇතිබව ඉතා සතුටින් ප්‍රකාශකර සිටිමු❤️. යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් යුත් අප කණ්ඩායමට මෙය මහඟු පිටුවහලක් වෙනවා නොඅනුමානයි!

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kadirana SPEED CYcling Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category