19/10/2025
මාළු වර්ග වලට කියන නම්
1. සාවාලයා - Ribbon Fish
2. බලයා - Skipjack Tuna
3. කෙලවල්ලා - Tuna
4. රාගොඩුවා - Bullet Tuna
5. අලගොඩුවා - Frigate Tuna
6. ඇටවල්ලා - Mackerel Tuna
7. කහ වරල් කෙලවල්ලා - Yellow Fin Tuna
8. කට්ටාවා - Queen Fish
9. ලින්නා - Indian Scads
10. තොරා මාළුවා - Spanish Mackerel
11. සාලයා - Sardine
12. හාල් මැස්සා - Sprat
13. කොප්පරා - Marlins
14. මඩුවා - Rays
15. සුරාපරව් - Yellow Stripe Scad Fish
16. ගින්නැටි පරව් - Yellow Tail Scad Fish
17. පරව් - Travellers
18. මීවැටි - Spengled Emperor
19. බට්ටා - Tilapia
20. අලගුඩුවා - Frigate Tuna
21. හබරලි - Garfish
22. ජීලාවා - Berracutas
23. කටුවල්ලා - Silver Bar Fish
24. යක් සාලයා - Indian Oil Sardine
25. තෙලියා - Great Berracud
26. අඟුළුවා - Gaint Barracud
27. බෝල්ලා - Bigeye Scade
28. බෝතල් දැල්ලා - Squids
29. බූවල්ලා - Octopus
30. හබරලි - Garfish
31. ගිරවා - Parrot Fish
32. හුරුල්ලා - Trenched Sardines
33. කාරල්ලා - Pony fish
34. කුම්බලාවා - Indian Mackerel
35. මෝරා - Shark
36. ඕරාවා -Rabit Fish
37. මීවැටියා - Spangled Emperor
38. සූඩයා - Whide Sardinella
39. සුද්දා - Thread Fin Breams
40. තලපත් - Sail Fish
41. තොණ්ඩයා / Rainbow Sardine
42. ලින්නා - Round Scad Fish