Land of the Lions

Land of the Lions This page is about Sri Lanka cricket team. Like this page who are loving SL cricket

14/06/2021

No Bangladesh Players Bcoz Bangladesh Is Not Minnows Anymore👍
{Third Man}

18/11/2020

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ සිව්වැනි එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18...
21/10/2018

ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ සිව්වැනි එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කින් ජයගෙන තවත් තරගයක් ඉතිරව තිබිය දී ම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය අද (20) සමත් විය. තරගයෙන් පසුව පැවතී මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 66ක දී ලකුණු 66ක් රැස් කරගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග අත...
18/10/2018

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග අතුරින් TeeJay ලංකා කණ්ඩායම, හේලීස් කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ඔවුන් වෙතින් පරාජය වූයේ පිළිවෙළින් ඩිමෝ, MAS Silueta සහ කැන්රිච් ෆිනෑන්ස් යන කණ්ඩායම් ය.

අද පැවති තරග අතරින් ලහිරු තිරිමාන්න ලකුණු 98ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙනුන පිතිකරු වූ අතර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත් සාලිය සමන් පන්දු යවන්නන් අතරින් කැපී පෙණුනි.

25/09/2018
 We hope to see some good results Chandi!!And we hope to see our Match Finisher(Angie) Best of luck for our future crick...
23/09/2018



We hope to see some good results Chandi!!
And we hope to see our Match Finisher(Angie) Best of luck for our future cricket🇱🇰🇱🇰

 That's what we think also..
21/09/2018



That's what we think also..

Address

292, C
Nawalapitiya

Alerts

Be the first to know and let us send you an email when Land of the Lions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category