Sri Naga Sports Club - Naula

Sri Naga Sports Club - Naula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Naga Sports Club - Naula, Sports Club, Naula.
(1)

One Family 💪
12/09/2025

One Family 💪

13/06/2025
මේ පාරත්...10 වෙනිදට!හැමෝම එන්න...!
06/06/2025

මේ පාරත්...

10 වෙනිදට!
හැමෝම එන්න...!

One Family ❤️
15/04/2025

One Family ❤️

😮
09/02/2025

😮

වෙනසකට අපිත් එකතු වෙමු. ජය වේවා 🩷
12/10/2024

වෙනසකට අපිත් එකතු වෙමු. ජය වේවා 🩷

ඔයගොල්ලෝ SNSC පොසොන් කිරිබත් දන්සලෙන් කිරිබත් කාලා නෑ..?How sad...එහෙනම් එන්න... මේ පාර කාලා බලන්න...සාර්ථක 14 වන වතාවටත...
12/06/2024

ඔයගොල්ලෝ SNSC පොසොන් කිරිබත් දන්සලෙන් කිරිබත් කාලා නෑ..?

How sad...

එහෙනම් එන්න... මේ පාර කාලා බලන්න...

සාර්ථක 14 වන වතාවටත් පොසොන් පොහෝ දින උදෑසන සිට නාඋල ප්‍රධාන බස් නැවතුම්පල තුලදී පැවැත්වේ.

ඔබ සැමට බැති සිතින් කරනා ආරාධනයයි...

අවමංගල්‍ය දැනුම් දීමයි, 🏳️ශ්‍රී  නාග ක්‍රීඩා සමාජයේ අප සාමාජිකයන් වන අමිල මදුශාන් ගේ ආදරණීය පියා සහ දිනේශ් හේමන්ත ගේ ආදර...
13/02/2024

අවමංගල්‍ය දැනුම් දීමයි, 🏳️

ශ්‍රී නාග ක්‍රීඩා සමාජයේ අප සාමාජිකයන් වන අමිල මදුශාන් ගේ ආදරණීය පියා සහ දිනේශ් හේමන්ත ගේ ආදරණීය මාමණ්ඩිය වන ඩී එම් තිලකරත්න බණ්ඩාර මහත්මා හදිසියේම රිය අනතුරකින් අප අතරින් වියෝ වූ අතර... එතුමාගේ වියෝව වෙනුවෙන් ක්‍රීඩා සමාජයේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන අතර එතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

නිවන් සුව 🙏🏻☸️

That View 😮                              🍃
24/12/2023

That View 😮

🍃

Address

Naula
21090

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Naga Sports Club - Naula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category