07/02/2026
2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි එශාන් මාලිංගට අබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ ප්‍රමෝද් මදුශාන්.
මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවෙන් නිල වශයෙන් අවසර ලැබී තිබෙනවා.