P&N Cricket Academy

05/02/2024
13/01/2024

Ran Dewolin (රන් දෙවොලින්) | Danuji Dinanya | Derana Little Star Season 12 | Episode 07 | 06th January 2024Director Programming - Sharmila Dharmarasa Fonseka...

අපේ පුංචි ක්‍රිකට් ක්‍ර්‍රීඩකයෝ💕CHAREEN💕THUSHAL💕
02/10/2023

අපේ පුංචි ක්‍රිකට් ක්‍ර්‍රීඩකයෝ💕
CHAREEN💕
THUSHAL💕

Our New member💕Nethsara & Kishara
24/09/2023

Our New member💕Nethsara & Kishara

Thank you Mr chaluka Subashingha💕
24/09/2023

Thank you Mr chaluka Subashingha💕

නාරම්මල ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට කැමති  වයස අවුරුදු 6ත් 15 ත් අතර පුංචි පුතාලා අපගේ ක්‍රිකට් පුහුණු පාසල ස...
24/09/2023

නාරම්මල ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට කැමති වයස අවුරුදු 6ත් 15 ත් අතර පුංචි පුතාලා අපගේ ක්‍රිකට් පුහුණු පාසල සමග එක්වන්න.
විමසීම්📲
0714137426 ප්‍රභාත්
0714466641 ඉන්දික
0763318110 අසංක
[email protected]

මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු වන චාලුක සුභසිංහ මහත්මා රුපියල් 18000.00 ක වටිනාකමකින් යුත් ක්‍රිකට්...
24/09/2023

මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු වන චාලුක සුභසිංහ මහත්මා රුපියල් 18000.00 ක වටිනාකමකින් යුත් ක්‍රිකට් ක්‍රීඩා උපකරණ අද දින අප වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කලා...ඔහුගේ මෙම පරිත්‍යාගයේ අරමුණ වූයේ නාරම්මල ප්‍රදේශයේ දරුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ඔපනැංවීමයි.
මෙම කටයුත්ත සදහා අපගේ පුහුණු පාසලේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන අසංක දිසානායක මහත්මාද සම්බන්ධ වූවා.
මෙම පරිත්‍යාගය වෙනුවෙන් චාලුක මහත්මාට හදවතින්ම ස්තූතිවන්ත වෙමු.
Chaluka Subasinghe
Manoj Kumarasinha
Sajith Ranjan Mahesh Somathilake Indika Samarakoon
Prabath Wijaya Kumara
Indrajith Bandara
sampath

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත්  ආදිශිෂ්‍යයකු මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු  වන කසුන් මදුරංග මහත්මා අද ද...
23/09/2023

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන කසුන් මදුරංග මහත්මා අද දින
රුපියල් 25000.00 වටිනා කමකින් යුත් ක්‍රිකට් උපකරණ රාශියක් අප වෙත පරිත්‍යාග කලා.
අපගේ දරුවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සදහා අපේක්ෂාවෙන් ලබා දුන් මෙම උපකරණ වෙනුවෙන්
හදවතින්ම එතුමාට ස්තූතිවන්තවෙමු.
නොවැළැක්විය හේතුවක් මත අද එතුමාට සහභාගි වීමට නොහෙකි නිසා මනෝජ් මහත්මා වෙත එම උපකරණ ලබාදී තිබූ හෙයින් එතුමන් අද දින අපගේ දරුවන් හට මෙම උපකරණ ලබාදුන්නෙමු.එතුමන් හටද හදවතින්ම ස්තූතිය පුදකරන්නෙමු.
Indika Samarakoon
Manoj Kumarasinha Sajith Ranjan Mahesh Somathilake Disanayaka
maduranga
Prabath Wijaya Kumara

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when P&N Cricket Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category