YOHAN MX26

YOHAN MX26 Motocross rider rider I am the motocross rider and stunt rider in SL ARMY

🖤
10/06/2025

🖤

01/05/2025

"G O L D E N D A Y S ...🥹"

31/03/2025

හිමි නැති සියල්ල අත්හැරෙමින් පවතී....🥺💔❤️‍🩹

15/03/2025

"මතක එකතු කරපන්,.පරිස්සම් කරපන්,.දවසක ඉතිරි වෙන්නෙ එච්චරයි"...🥺🖤
Yohan Wijesundara

10/02/2025

"අත්හැරීම් කොපමණ දුක්බර වූවත්,
අත්හල යුතු තැනදි අත්හැරිය යුතුමය"...🖤
Yohan Wijesundara

13/05/2024

කොල්ලො අහන්න ආසම වචනයක්....😍
Yohan Wijesundara

03/03/2024

"රංගනය තාත්වික වන තරමට වින්දනය වැඩි වේ...,
තිරය පිටුපස දැනගන්නා විට වින්දනය මාරාන්තික වේ"...💀
Yohan Wijesundara
Yohan MX

25/02/2024

මම ලොකු පවක් කරන්න ඇති,

"සයුරක් තරම් ගැඹුරු ආදරයක් ලඟ තියාගෙන, කලාතුරකින් පායන හඳකට පෙම් බඳින්න තරම්"...🥺❤
Yohan Wijesundara
Yohan MX

21/02/2024

ප්‍රේමය එහෙම තමයි...

"හිතුවෙවත් නැති විදියට ලංවෙනවා,හිතුවෙවත් නැති විදියට ඈත් වෙනවා"....

`සමහර හිත් වලට...!´
Yohan Wijesundara
Yohan MX

19/02/2024

"සතුටින් සිටීමට තිබූ එකම හේතුවද අහිමි වී යාම මරණයට සමාන කරමි"...!!💔
Yohan Wijesundara

16/02/2024

අත්දැකීමෙන් කියන්නෙ....

හිතේ සැනසීම ලැබෙන්නෙ "සෑහෙන්න සමුගැනීම් වලින් පස්සෙ"...❤️‍🩹
Yohan Wijesundara
Yohan MX

Address

Narammala

Telephone

+94714713864

Website

Alerts

Be the first to know and let us send you an email when YOHAN MX26 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YOHAN MX26:

Share

Category