Mayurapada Central College Cadets

Mayurapada Central College Cadets Official Cadet page of Mayurapada Central College - Narammala

29/12/2025

හෙට දින විරුවන් ලොවට දායාද කරන්නට, එන්න නිලධාරියෙකු ලෙස අප හා එක්වන්න

25/12/2025

ජීවිතේ එක් වරක් හෝ මේ පින්බිමේ උරුමකරුවෙකු වීමට ලැබීම මහත් භාග්‍යකි...💛🇱🇰🖤

සඳා කල් වැජබේවා ශිෂ්‍යභට මවුනි..🙏❤️

💥Video credit goes to the first owner🤝

04/12/2025
26/04/2025

Congratulations on securing Island 1st place in the Engineering Technology stream at the A/L 2024! ✨

Your dedication and effort have truly paid off. A heartfelt thank you also goes out to the principal and teaching staff of Mayurapada Central College for their unwavering support. Wishing you even more success and bright victories ahead! 🌟

🇲🇺

මයුරපාද ජේෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය ද පළාත් ඇඟයීම් කදවුරේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ථ කඳවුරෙන්ම තෙවන ස්ථානය ලබා ගනි...
06/08/2024

මයුරපාද ජේෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය ද පළාත් ඇඟයීම් කදවුරේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ථ කඳවුරෙන්ම තෙවන ස්ථානය ලබා ගනිමින් "ද සොයිසා" කුසලාන තාරගාවලිය සඳහා ඉහළින්ම සුදුසුකම් ලබා ඇත🇲🇺

මෙහිදී ඔවුන් ලබා ගත් ජයග්‍රහණයන්,

✔️ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය - ප්‍රථම ස්ථානය
✔️ඝන සරබ පරීක්ෂණය - 6 වන ස්ථානය
✔️භට නිවාස පරීක්ෂණය - 4 වන ස්ථානය
✔️අධ්‍යක්ෂ පරීක්ෂණය - 3 වන ස්ථානය
✔️ශාරීරික අභ්‍යාස පරීක්ෂණය -4 වන ස්ථානය ද ලබා ගනිමින්,

⭕සමස්ථ කඳවුරෙන් ම තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.

මේ ජයග්‍රහණයන් උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කළ වර්තමාන මයුරපාද ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයේ සැරයන් ප්‍රමුඛ සියලුම ශිෂ්‍යභට සාමාජිකාවන් හට මයුරපාද ආදි ශිෂ්‍යභට සංගමය ඇතුලු සියලූම දෙනාගේ සුභාශිංසන එක් කරන අතර මේ සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සියලූම දෙනාට ගෞරවාන්විත ස්තුතිය පිරිනමන්නෙමු..🙏❤️

වසර ගණනාවකට පසුව මයුරපාද ජේෂ්ඨ ශිෂ්‍යභට බාලක ඛණ්ඩය පළාත් ඇඟයීම් කදවුරේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ථ කඳවුරෙන්ම තෙවන ස...
02/08/2024

වසර ගණනාවකට පසුව මයුරපාද ජේෂ්ඨ ශිෂ්‍යභට බාලක ඛණ්ඩය පළාත් ඇඟයීම් කදවුරේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සමස්ථ කඳවුරෙන්ම තෙවන ස්ථානය ලබා ගනිමින් හර්මන්ලෝස් අභියෝගතා කුසලාන තාරගාවලිය සඳහා ඉහළින්ම සුදුසුකම් ලබා ඇත🇲🇺

මෙහිදී ඔවුන් ලබා ගත් ජයග්‍රහණයන්,

✔️ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය - ප්‍රථම ස්ථානය
✔️ඝන සරබ පරීක්ෂණය - 2 වන ස්ථානය
✔️භට නිවාස පරීක්ෂණය - 5 වන ස්ථානය
✔️අධ්‍යක්ෂ පරීක්ෂණය - 4 වන ස්ථානය
✔️ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණය - 5 වන ස්ථානය
✔️ශාරීරික අභ්‍යාස පරීක්ෂණය -5 වන ස්ථානය ද ලබා ගනිමින්,

⭕සමස්ථ කඳවුරෙන් ම තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.

මේ ජයග්‍රහණයන් උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කළ වර්තමාන මයුරපාද ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන් ප්‍රමුඛ සියලුම ශිෂ්‍යභට සාමාජිකයින් හට මයුරපාද ආදි ශිෂ්‍යභට සංගමය ඇතුලු සියලූම දෙනාගේ සුභාශිංසන එක් කරන අතර මේ සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සියලූම දෙනාට ගෞරවාන්විත ස්තුතිය පිරිනමන්නෙමු..🙏❤️

Address

Narammala

Alerts

Be the first to know and let us send you an email when Mayurapada Central College Cadets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mayurapada Central College Cadets:

Share