සරසවි Dance Academy

සරසවි Dance Academy පාරම්පරික උරුමයෙන් පෝශණය වූ, පාසලකට එහාගිය නර්තන පවුලක යාවත්කාලීන වූ පියවර..

22/03/2026
18/03/2026

March 29
Free kathak workshop
Join us 👌
The elegant dance experience 👌

Specifically,
After o/l
After A/l
University students ❤️

No age limits!!!…….

🙏☸️ සරසවි කලායතනයේ | අපේ වෙසක් දන්සැල ☸️🙏නන් අයුරින් සහය වූ සැමට තෙරුවන් සරණයි..!!
15/05/2025

🙏☸️ සරසවි කලායතනයේ | අපේ වෙසක් දන්සැල ☸️🙏
නන් අයුරින් සහය වූ සැමට තෙරුවන් සරණයි..!!

ආරාධනාවයි..! ☸️🙏"මහා සිසිල් පැන් දන්සල"සරසවි නර්ථන කලායතනයේ 2025 නව කණ්ඩායමේ  සිසු සිසුවියන් විසින් නැවත සංවිධානය කරනු ල...
12/05/2025

ආරාධනාවයි..! ☸️🙏
"මහා සිසිල් පැන් දන්සල"

සරසවි නර්ථන කලායතනයේ 2025 නව කණ්ඩායමේ සිසු සිසුවියන් විසින් නැවත සංවිධානය කරනු ලබන
"මහා සිසිල් බිම දන්සල" සඳහා කෙරෙන සුහද අරාධනාවයි..!

දිනය: 13 වන අගහරුවාදා
ස්ථානය: පිදුරුවැල්ල , Armela super center ඉදිරිපස
වේලාව: පෙ.ව 9.00 සිට

වර්ෂ 1988 ව‍ර්ශයේ සිට පැවතෙනු ලබන පාරම්පරික නර්තන කලායතනයක් වන අපගේ සරසවි කලායනය විසින් පෙර සිට නොකඩවා පවත්වගෙන පැමිණි මෙම වෙසක් දන්සල පසුගිය සමයේ නැවතී තිබූ අතර යලි නැවතත් එම පුණ්‍ය ක්‍රියාව අරඹා ඉදිරියටත් පවත්වාගෙන යාම අපගේ අභිප්‍රායයි..

ඔබත් සරසවි පවුලේ පුරුකක් ව සිටියා නම් ඔබසැමගේ පැමිණීම අප අගය කරන්නෙමු.. තවද ඔබටද ඔබගේ පවුලේ සියලුදෙනාට සැදැහැ සිතින් ආරාධනා කර සිටින අතර මෙම පිංවත් අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සරසවි කලායතනයේ සියලුම සිසුන්ගේ සහභාගිත්වය අපි ඉතාමත් ගෞරවයෙන් හා ආදරයෙන් බාලාපොරොත්තු වන්නෙමු..!

සරසවියේ දස වසරක ගුංගුරු නාදය නව වසරටත්.. | 2025 නව පන්ති ආරම්භය 💃 ජනවාරි 08 | බඳවාගැනීම් 01 වනදා  සිට ඇරඹේ..🔸 6 - 11 ශ්‍...
29/12/2024

සරසවියේ දස වසරක ගුංගුරු නාදය
නව වසරටත්.. | 2025 නව පන්ති ආරම්භය 💃
ජනවාරි 08 | බඳවාගැනීම් 01 වනදා සිට ඇරඹේ..

🔸 6 - 11 ශ්‍රේණි දක්වා සිසුන් සඳහා,
🔸 උසස් පෙළ සිසුන් සඳහා,
🔸 විශ්වවිද්‍යාල සිසුන් සඳහා,
🔸 නර්තන ගුරුවරුන් සහ
🔸 විවෘත ඕනෑම අයෙකු සඳහා

Locatin 📍 : සමුඳ්‍රා කොලේජ්, නො. 45, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල

(කාණ්ඩ වශයෙන් පන්ති පවත්වන අතර
ඉන්දියාවේ භාත්කණ්ඩ විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන ප්‍රවේශිකා, ප්‍රථමා,ඩිප්ලෝමා සහ විශාරද Part 1,2 යන සියලුම විභාග සදහා ප්‍රායෝගික සහ සිද්ධාන්ත පාඨමාලා පැවැත්වේ)

අවස්ථා සීමිතයි | අදම අමතන්න
0715705065 / 0777416960

Address

Narammala
6000

Telephone

+94715705065

Website

Alerts

Be the first to know and let us send you an email when සරසවි Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සරසවි Dance Academy:

Shortcuts

Share

Category