Burn & Blast Fitness

Burn & Blast Fitness Physical fitness is a state of health and well-being and, more specifically, the ability to perform aspects of sports, occupations and daily activities.

Physical fitness is generally achieved through proper nutrition, moderate-vigorous physical exercise,

Call or Message or Whatsup  071 1105015  ゚viralシfypシ゚viralシal         ゚viralシ
07/07/2026

Call or Message or Whatsup 071 1105015

゚viralシfypシ゚viralシal








゚viralシ

02/07/2026

" Deadlift" යනු ශරීරයේ බොහෝ මාංශපේශී එකවර ක්‍රියාත්මක කරන ඉතා ප්‍රයෝජනවත් ව්‍යායාමයකි.
නමුත් වැරදි ආකාරයෙන් කිරීම තුලින් ආබාධ ඇති වීමේ අවදානම වැඩි වේ.

Deadlift ව්‍යායාමය නිසා ආබාධ ඇති වීමට ප්‍රධාන හේතු:👇

01. වැරදි තාක්ෂණය (Poor Form)
කොන්ද වටකර (Rounded back) බර එසවීම.
උකුල සහ දණහිස් නිවැරදි ලෙස භාවිතා නොකිරීම.
බර ශරීරයට ඈතින් තබාගෙන එසවීම.

02. අධික බරක් එසවීම
තම හැකියාවට වඩා බර භාවිතා කිරීම.
1RM ට ආසන්න බර නිතර උත්සාහ කිරීම.

03. පේශි නිසි පරිදි උණුසුම් (Warm-up) නොකිරීම
මාංශපේශී සහ සන්ධි සූදානම් නොවීම.
චලන පරාසය (Mobility) අඩුවීම.

04. Core මාංශපේශී දුර්වල වීම
උදරය සහ පහළ කොන්ද ස්ථාවර නොවීම.
කොඳු ඇට පෙළට අමතර පීඩනයක් පැමිණීම.

05. වේගයෙන් හෝ පාලනයකින් තොරව එසවීම
බර හදිසියේ ඇද ගැනීම (Jerking).
පහළට දමන විට පාලනය නැති වීම.(control )

06. නිසි විවේකයක් නොලැබීම
එකම මාංශපේශී කාණ්ඩයකට නැවත නැවත වැඩිපුර බර යෙදීම.
මාංශපේශී ප්‍රතිසාධනය (Recovery) නොවීම.

07. දුර්වල ග්‍රිප් (Grip)
බර අතෙන් ලිස්සා යාම.

08. ඒ මොහොතේ ඇති energy මට්ටම ගැන සැලකිලිමත්
නොවීම

09. නුසුදුසු පාවහන් පැළදීම.
මෘදු, ඝන කුෂන් සහිත සපත්තු නිසා ස්ථාවරත්වය අඩුවීම.
පැතලි සහ ස්ථාවර පාවහන් හෝ barefoot deadlift
බොහෝ විට වඩා සුදුසු වේ.

" Deadlift " වැරදි ආකාරයෙන් කිරිම නිසා බහුලව දක්නට ලැබෙන ආබාධ👇

* පහළ කොන්දේ මාංශපේශී ඇදීම (Lumbar muscle strain)
* Intervertebral disc ආබාධ (උදා: Disc herniation)
* Hamstring strain
* Glute strain
* Knee strain
* Shoulder strain
* Biceps tendon tear (විශේෂයෙන් mixed grip භාවිතයේදී,

ආබාධ වළක්වා ගැනීම සදහා 👇

* නිවැරදි තාක්ෂණය ඉගෙන ගන්න.
* සැහැල්ලු බරකින් ආරම්භ කර ක්‍රමයෙන් වැඩි කරන්න.
* Warm-up සහ mobility exercises කරන්න.
* Core strengthening exercises එකතු කරන්න.
* සුදුසු පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ නිතර පුහුණු වන්න.
* යම් පේශියකට හෝ සන්ධියකට වේදනාවක් දැනෙන සෑම මොහොතකම ව්‍යායාමය නවත්වන්න.

සැකසුම :-
Coach Dee
Fitness Coach and Sports Massage Therapist
Burn & Blast Fitness Center

19/04/2026

Call or Message or Whatsup 075 932996

Burn and Blast Personal Training Studio
Narahenpita

゚viralシfypシ゚viralシal








゚viralシ

14/04/2026
05/04/2026

Happy Easter day !!!

හැඩට ඉන්න ගමන් Healthy විදියට රසට කමු. 🍇🍉🍎🍌🍓🥝🍊
23/03/2026

හැඩට ඉන්න ගමන් Healthy විදියට රසට කමු. 🍇🍉🍎🍌🍓🥝🍊

12/02/2026

Recover with Dee 👌

My Professional and Experiences Sports Massages Treatments 👇

⭕Full Body Deep Tissue Treatment

⭕Full Body Mind And Muscle relaxing Treatment

⭕️ Lower Back Pain Relaxation

⭕️ Leg Pain Relaxation

⭕️ Head And Shoulder Pain Relaxation

⭕️ Neck Pain Relaxation

❗Important Note

This all treatments are only professional, Qualified, highly experienced and very effective treatment.

👉🏼 More Information

Send the Whatsapp message Below Number

Dee
Fitness Coach and Sports Massage Therapist
+94 77-629 3692⁩

Location :-
Burn And Blast Personal Training and Sport Therapy Studio,
Narahenpita.
( infront of ninewalls hospital )

゚viralシfypシ゚viralシal








゚viralシ

Address

T37, Dedicated Economic Center, Kirimandala Mw
Narahenpita
00500

Opening Hours

Monday 06:00 - 11:00
16:00 - 22:00
Tuesday 06:00 - 11:00
16:00 - 22:00
Wednesday 06:00 - 11:30
16:00 - 22:00
Thursday 06:00 - 11:30
16:00 - 22:00
Friday 06:00 - 11:30
16:00 - 22:00
Saturday 06:00 - 11:30
16:00 - 22:00

Telephone

+94711105015

Website

Alerts

Be the first to know and let us send you an email when Burn & Blast Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Burn & Blast Fitness:

Shortcuts

Share