Yakkalamulla CC

Yakkalamulla CC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yakkalamulla CC, Sports Club, Nakiyadeniya.

Another Greatful Win ❤️Thellabura Samagi Under 22 Tournament 🏏We are Champions 😍🔥❤️ Yakkalamulla YCC ❤️🔥👉Cash Price = Rs...
27/12/2025

Another Greatful Win ❤️
Thellabura Samagi Under 22 Tournament 🏏

We are Champions 😍

🔥❤️ Yakkalamulla YCC ❤️🔥

👉Cash Price = Rs.20000 /=
❤️ ❤️
🌟🌟🌟❤️❤️❤️💥💥💥🔥🔥🔥

England ගිහින් වැඩ පෙන්නලා News article වලටත් ගිය පුංචි අපේ ගමේ ලොකු වීරයෙක් 🫂 ගමට විතරක් නෙමෙයි රටටම ආඩම්බරයක් සහෝදරයා....
06/06/2025

England ගිහින් වැඩ පෙන්නලා News article වලටත් ගිය පුංචි අපේ ගමේ ලොකු වීරයෙක් 🫂
ගමට විතරක් නෙමෙයි රටටම ආඩම්බරයක් සහෝදරයා..දවසක national team ගහන්නම ඕන 🇱🇰 ජය

Yakkalamulla CC අපෙන් Congratulations ❤️

https://www.peterboroughtoday.co.uk/sport/cricket/ramsey-and-their-star-man-continue-where-they-left-off-freear-ton-for-wisbech-town-in-vain-impressive-friendly-wins-for-peterborough-town-5091589

#උඩුගම

Another Greatful Win ❤️NKD T10 Championship 🏏We are Runner Up 😍🔥❤️ Yakkalamulla YCC ❤️🔥👉Best Batsman Thilak Supun Sanjiw...
31/03/2025

Another Greatful Win ❤️
NKD T10 Championship 🏏

We are Runner Up 😍

🔥❤️ Yakkalamulla YCC ❤️🔥

👉Best Batsman Thilak Supun Sanjiwa

👉Cash Price = Rs.15000 /=
❤️ ❤️
🌟🌟🌟❤️❤️❤️💥💥💥🔥🔥🔥

YPL 2025 තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් වූ කණ්ඩායම් දෙකෙ සාමාජිකයන්ට හා සංවිධායක මණ්ඩලයට නොමිලේ විනෝද වීමට Puhulahena Nat...
30/03/2025

YPL 2025 තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් වූ කණ්ඩායම් දෙකෙ සාමාජිකයන්ට හා සංවිධායක මණ්ඩලයට නොමිලේ විනෝද වීමට Puhulahena Nature Pool හා ISP product Srilanka අධිපති ඉසුරු මහතාට මෙයින් විශේශ ස්තුතිය පුද කරමු.

නාල විනෝද් වෙන්න සුපිරිම ප්ලේස් එකක් ❤️

23/03/2025

Yakkalamulla Premiere League 2025 🏏❤️

Best Performance 🏏

Yakkalamulla Premiere League 2025 ❤️අප ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලිය අති සාර්ථකව න...
23/03/2025

Yakkalamulla Premiere League 2025 ❤️

අප ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද දිවා රාත්‍රී ක්‍රිකට් තරගාවලිය අති සාර්ථකව නිමාවට පත් විය.අපගේ මෙම තරගාවලිය සදහා සහයෝගය දැක්වූ සියලුම ආයතන,අනුග්‍රාහක භවතුන් හා නන් අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය පුද කරමු.නැවතත් මීටත් වඩා අලංකාර තරගාවලියකින් ලබන වසරේදීත් හමුවෙමු 🏏❤️

Champion - Mr.Devinda ප්‍රමුඛ Team Dev Mobile
Runner Up - Mr.Raja ප්‍රමුඛ Team Yakkalamulla Kings
Man of the series - Dhanushka (හිච්චි කුමුදු -Team Dev)
Best Batsman - Mano Manoharan (Team Kings)
Best Bowler - Anuhas (Team Kings)

21/03/2025

See you tomorrow ❤️🏏

07/03/2025

Book Your Date 22nd March of 2025

Yakkalamulla Premiere League ❤️ 🏏

Yakkalamulla Premiere League 2025🏏Warmly Welcome - Team WarriorsOwners - Mr.Roshan & Mr.DilanCaptain - Mr.Roshan
02/03/2025

Yakkalamulla Premiere League 2025🏏

Warmly Welcome - Team Warriors

Owners - Mr.Roshan & Mr.Dilan
Captain - Mr.Roshan

Yakkalamulla Premiere League 2025🏏Warmly Welcome - Team TigersOwner - Mr.HL & Mr.ChamodCaptain - Mr.HL Saman
02/03/2025

Yakkalamulla Premiere League 2025🏏

Warmly Welcome - Team Tigers

Owner - Mr.HL & Mr.Chamod
Captain - Mr.HL Saman

Yakkalamulla Premiere League 2025🏏Warmly Welcome - Team LionsOwner - Mr.ChamithCaptain - Mr.Gajantha
02/03/2025

Yakkalamulla Premiere League 2025🏏

Warmly Welcome - Team Lions

Owner - Mr.Chamith
Captain - Mr.Gajantha

Yakkalamulla Premiere League 2025🏏Warmly Welcome - Team DEV MOBILEOwner - Mr.DevindaCaptain - Mr.Ajith
02/03/2025

Yakkalamulla Premiere League 2025🏏

Warmly Welcome - Team DEV MOBILE

Owner - Mr.Devinda
Captain - Mr.Ajith

Address

Nakiyadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Yakkalamulla CC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category