සඳරූම නෙර්ත ආශ්‍රමය

සඳරූම නෙර්ත ආශ්‍රමය සිව් හෙලයේ මහා අභිමානය සඳරූම නෙර්ත ආශ්‍රමය

ආවඩා ආයුබෝහො වේවා  " ♥️🙏🏻      ゚viralシ Chaminda Jayawardhana Dilu Sirimalwaththa
29/04/2026

ආවඩා ආයුබෝහො වේවා " ♥️🙏🏻

゚viralシ Chaminda Jayawardhana Dilu Sirimalwaththa

නෙල්ලිගල ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම දරුවන්ගේ දස්කම් කලඑළි දැක්වූ මොහොතක රූපරාමු පෙලක මතක 💫💗        ゚viralシ Chaminda Jayawar...
29/04/2026

නෙල්ලිගල ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම දරුවන්ගේ දස්කම් කලඑළි දැක්වූ මොහොතක රූපරාමු පෙලක මතක 💫💗

゚viralシ Chaminda Jayawardhana Dilu Sirimalwaththa Nelligala International Buddhist Centre

29/04/2026

හැඩට සිරිය පරදන මේ ලදුන් තුන....
නෙතට පිනයි මේ නෙර්තයේ සිරි ලොලින...
දැකුම්කලුයි වශිවෙන මේ
සිනා හඩ...
සදරූමයෙන් බිහිවූවා මේ දෙව් අගන...💗💫

Dilu Sirimalwaththa Chaminda Jayawardhana

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරි...
28/04/2026

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරින ලදි.

ආයුබෝහොවා 💗

゚ Chaminda Jayawardhana Dilu Sirimalwaththa Rasanga Liyanage

නෙල්ලිගල ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම දරුවන්ගේ දස්කම් කලඑළි දැක්වූ මොහොතක රූපරාමු පෙලක මතක 💗🥹    #මතක       Jayawardhana  Dil...
28/04/2026

නෙල්ලිගල ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම දරුවන්ගේ දස්කම් කලඑළි දැක්වූ මොහොතක රූපරාමු පෙලක මතක 💗🥹

#මතක Jayawardhana Dilu Sirimalwaththa

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරි...
27/04/2026

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරින ලදි.

ආයුබෝහොවා 💗

゚ ✨ Chaminda Jayawardhana Dilu Sirimalwaththa Nelligala International Buddhist Centre

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරි...
27/04/2026

නෙල්ලිගල අවුරුදු සිරිය රිසිසේ මවන්නට වෙර දැරූ ශ්‍රී ශාක්‍ය සිංහ සදරූම නෙර්ත ආශ්‍රමයේ දරුවන්ගේ හැඩ මතක පොතට මෙලෙස දිග හරින ලදි.

ආයුබෝහොවා 💗

゚viralシ Jayawardhana Dilu Sirimalwaththa Nelligala International Buddhist Centre

සඳරූමයේ දරුවන්ට කෙළිලොල් දඟකම් පිරුණු ලස්සන දවසක් උදාවෙන්න තමා මේ සූදානම.ඉතින් සඳරූම දරුවන්ගේ හරිම අවුරුද්ද සමරන්න මැයි ...
21/04/2026

සඳරූමයේ දරුවන්ට කෙළිලොල් දඟකම් පිරුණු ලස්සන දවසක් උදාවෙන්න තමා මේ සූදානම.
ඉතින් සඳරූම දරුවන්ගේ හරිම අවුරුද්ද සමරන්න මැයි 01 වෙනිදා සඳරූම ගුරු සෙවණේ දරුවෝ හැමෝම ගෙදර ඈයොත් එක්කම හවස 03 වෙනකොට එන්ට කියලා සඳරූම පවුලේ අපි ආරාධනා කරනවා.
එදාට අපේ සුහදත්වය ආදරය වැඩි කරගන්න වගේම ජනක්‍රීඩා රැසකට සහභාගි වෙලා තෑගි දිනාගන්නත් ඔයාලට පුලුවන් ඔන්න.එහෙනම් ආවඩා ආයුබෝවා ❤️🙏

කෙළිලොල් දඟකම් පවුලේ මැවෙන්නයි
අවුරුදු සිරියේ සතුට වැඩෙන්නයි
මැයි මස පළවන දින වෙන්කරගන්නයි
එහෙනම් මේ ඇරයුම දරුවන්ටයි...❤️🙏

fans Chaminda Jayawardhana Dilu Sirimalwaththa

මත්තල අවුරුද්ද ලස්සන කරන්න ගිය අපේ සදරූම යොවුන් කුමර කුමරියෝ ...💗💫       Rasanga Liyanage Nelligala International Buddhi...
21/04/2026

මත්තල අවුරුද්ද ලස්සන කරන්න ගිය අපේ සදරූම යොවුන් කුමර කුමරියෝ ...💗💫

Rasanga Liyanage Nelligala International Buddhist Centre

සදරූමයේ පිපෙන පුංචි කැකුලු ටිකේ හැඩ වැඩ ටික මත්තලට අපේ සදරූමයන් අවුරුදු අරන් යනකොට අරන් යන්න අමතක කලේ නැ. ඉතින් මේ තමා අ...
21/04/2026

සදරූමයේ පිපෙන පුංචි කැකුලු ටිකේ හැඩ වැඩ ටික මත්තලට අපේ සදරූමයන් අවුරුදු අරන් යනකොට අරන් යන්න අමතක කලේ නැ. ඉතින් මේ තමා අපේ සදරූම ගතින් පුංචි උනත් වැඩ වලින් ලොකු දේවල් කරන පොඩ්ඩෝ ටික...❤️

Address

162/, Wathurakubura
Muruthalawa
20232

Alerts

Be the first to know and let us send you an email when සඳරූම නෙර්ත ආශ්‍රමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category