HD Dance School

HD Dance School ....THE SCHOOL OF PERFORMING ARTS....
Dance & Drama | Music | Visual art

25/08/2026

❤️🥇අපි ඔබේ දරුවා දිනවන්නෙමු 🥇❤️

නැටුමෙන් ලොව දිනන්න🔥❤️

අපි ඔබේ දරුවාව ගොඩනගන්නෙමු💪❤️

ඔබත් අදම අපේ නර්තන පාසල වෙත ඔබේ දරුවා යොමු කරන්න...

අති දක්ෂයින් බිහි කරන නර්තන පාසල..

23/08/2026

🔥🥇 හැම පැතෙන්ම දක්ෂයෝ වෙන 🥇🔥

💛 අපේ ශිෂ්‍යයින් 💙

ඔබේ දරුවාත්.......

උඩරට / පහතරට / සබරගමු / බෙර වාදනය
නිර්මාණ නර්තනය / ජව සරඹ 🔥❤️

මේ සියල්ලේ අති දක්ෂයෙක් වෙනවා ට ඔබ කැමතිද ❤️💪

එහෙනම් අදම කතා කරන්න අපේ නර්තන පාසලට 💛💙💛💙

මුල සිට ඉතා සරලව දක්ෂයෙක් වෙන්න ඉගෙන ගන්න.. ❤️💪

නව වාරය සඳහා බඳවා ගැනීම් ඇරැඹුණා..

💛💛 HD නර්තන පාසල 💙💙

📌 අංගොඩ හන්දිය , මුල්ලේරියාව

22/08/2026

🙏❤️ දෙවන වාර විභාගය ❤️🙏

🔥🥇........සාමාන්‍ය පෙළ පන්තිය......🥇🔥

💛💙 HD නර්තන පාසල 💙💛

♦️ක්‍රමවත් විෂය නිර්දේශයක් යටතේ

♦️ සුදුසු කම් ලත් ඇදුරු මඩුල්ලක් සහිතව

♦️ විභාග / ඇගයීම / ප්‍රායෝගික වැඩමුළු

♦️ වගකීම , විශ්වාසය සහ නිවැරදිව

නර්තනය නව පරපුරට දායාද කරන ලංකාවේ එකම නර්තන පාසල

එන්න නැටුම් විෂය පාසලකින් ඉගෙන ගන්න

21/08/2026

🔥කියමු බලන්න - පොඩ්ඩෝ නටන තිත🔥

පොඩ්ඩෝ වැඩ්ඩො කරන නැටුම් පාසල ❤️🔥

දක්ෂයින් අතර අති දක්ෂයින් බිහි කරන ❤️🥇

නැටුම් හදන නැටුම් පාසල 💛💙


💛💙 HD නර්තන පාසල 💙💛

📌 : අංගොඩ හන්දිය

19/08/2026

🔥🔥11 වසරේ ගෝලයා එක්ක මාත්‍රයක් 🔥🔥

( ගෝලයන් ගේ බෙර හඩට )

ගෝලයා ගුරුවරයා පසු කර යාම ගුරුවරයා ගේ එකම සතුට යි. ❤️🙏

දක්ෂයින් තනන .....

දක්ෂයින් අති දක්ෂයින් කරන නර්තන පාසල

🟦🟦🟦🟦🟨🟨🟨🟨🟦🟦🟦🟦🟨🟨🟨🟨

🔥🟨 HD නර්තන පාසල 🟦🔥

18/08/2026

🔥😮ලොකු තරඟයකට ලෑස්ති වෙන😮🔥

🔥🔥🔥 අපේ පොඩ්ඩා🔥🔥🔥

අඩුපාඩුවක් තියනවා නම් කියන්න බලන්න අපේ පොඩ්ඩට හදාගන්න... ❤️🙏

14/08/2026

🔥❤️පොඩ්ඩන්ගේ පන්තිය ❤️🔥

📌 අංගොඩ හන්දිය , මුල්ලේරියාව

එන්න දක්ෂයින් අතර අති දක්ෂයෙක් වෙන්න.

නැටුම් හදන නැටුම් පාසල

💛💙 HD නර්තන පාසල 💛💙

🥇❤️ ශිෂ්‍යත්වේ ඉවරද -  එන්න නටන්න ❤️🎉          📌 අංගොඩ හන්දිය , මුල්ලේරියාව නව බඳවා ගැනීම් ඇරැඹුණා.. ❤️🔥දක්ෂයින් අතර අති...
14/08/2026

🥇❤️ ශිෂ්‍යත්වේ ඉවරද - එන්න නටන්න ❤️🎉

📌 අංගොඩ හන්දිය , මුල්ලේරියාව

නව බඳවා ගැනීම් ඇරැඹුණා.. ❤️🔥

දක්ෂයින් අතර අති දක්ෂයින් බිහි කරන ❤️🥇

නර්තන පාසල 🔥🔥🔥

💙💛 HD නර්තන පාසල 💛💙

අදම කතා කරන්න.

☎️ : 0751382306

02/08/2026

බලන්න වෙනස 🔥

ඔබ කුමන තත්වයේ පසු වුවත් අපි ඔබව දක්ෂයෙක් නොව ඇති දක්ෂයෙක් කරනවා.. ❤️💪

අදම කතා කරන්න☎️

🔥නව වාරය සඳහා ලියාපදිංචිය 🔥

💛නව කණ්ඩායම ඇතුළත් කරගැනීම💙

ප්‍රාථමික අංශය : 01 වසරේ සිට 05 දක්වා


💙HD නර්තන පාසල 💛

📌අංගොඩ හන්දිය ☎️0751382306

Address

Angoda Junction
Mulleriyawa

Website

Alerts

Be the first to know and let us send you an email when HD Dance School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category