Sebs Premier League

Sebs Premier League Welcome to the offical page of Sebs Premier League. Organized by Batch of 2013,

29/11/2025

මොරටුවෙන් දෑතක්
අවතැන් වූ ජනතාවට බෙදා දීම සඳහා වියළි ආහාර, සනීපාරක්ශක ද්‍රව්‍ය, ඖෂධ ආදි දෑ එකතු කිරීමේ ව්‍යාපෘතියක් නොවැ. 30 ඉරුදින උදෑසන 9.30 - 11.30 දක්වා මොරටුව බස් නැවතුම්පොළේ සිදු කිරීමට නියමිතය.හැකි සියලු දෙනා තමන්ට හැකි පමණින් මේ සදහා දායක වන මෙන් ඉල්ලා සිටිමු
වැඩි විස්තර සදහා 0776779257
0785676740

Men behind the seenඅපි 20 gang ❤️✌️Missing  Avindu Pramuth Sadun Shaleela Eranga Harshana Malshan ChamaraSEBS 20 GANG
08/10/2025

Men behind the seen
අපි 20 gang ❤️✌️

Missing Avindu Pramuth Sadun Shaleela Eranga Harshana Malshan Chamara
SEBS 20 GANG

06/10/2025

SEBS PREMIER LEAGUE season 4

4 වන වතාවටත් ඉතාමත් සාර්ථක ලෙස අප හට තරගාවලිය නිමා කිරිමට සියලුම දෙනා ලබා දුන් සහයෝගයට හද පිරු ප්‍රණාමය පුදකරනු ලබන අතර, සංවිධායක මණ්ඩලය වන අපව විශ්වාස කරමින් අපහට අනුග්‍රාහකත්වයන් දැක්වූ අනුග්‍රාහක භවතුන්ටත් සියලුම කණ්ඩායම් නායකයන් ඇතුළු සමාජිකයන්ටත් තරගාවලියට ප්‍රමාද නොවී පැමිණි ඔබ සියළු දෙනාටද ස්තුති..නැවතත් ලබන වසරේදිත් SPL Season 05 තුලින් හමුවෙමු❤️

04/10/2025

හෙට තමයි දවස...😍

📣 Just only a one day more for SPL 2025! 🏏🔥Keep your diary free and make sure to join us.We warmly invite all Old Boys o...
04/10/2025

📣 Just only a one day more for SPL 2025! 🏏🔥
Keep your diary free and make sure to join us.
We warmly invite all Old Boys of St. Sebastian’s College to gather, enjoy, and support our players on this special day! 💛💚

📣 Just 2 days more for SPL 2025! 🏏🔥Keep your diary free and make sure to join us.We warmly invite all Old Boys of St. Se...
03/10/2025

📣 Just 2 days more for SPL 2025! 🏏🔥
Keep your diary free and make sure to join us.
We warmly invite all Old Boys of St. Sebastian’s College to gather, enjoy, and support our players on this special day! 💛💚

03/10/2025

📣 Rev. Fr. Bonnie Fernandopulle Memorial Challenge Trophy 2025 🏆

Dear Old Boys of St. Sebastian’s College,
We warmly invite you to join us this Sunday, 5th October for the memorable challenge trophy. Let’s gather together, relive the brotherhood, and cheer for our players as they battle it out on the field. 💛💚

Your presence will make the day even more special – see you there! 👏⚽🏏🏀

A heartfelt thank you to Mr. Scheran Nonis owner of Randiya Hotels and Mr. Sandeepa Wanigasinghe owner of Cafe Novo and ...
28/09/2025

A heartfelt thank you to Mr. Scheran Nonis owner of Randiya Hotels and Mr. Sandeepa Wanigasinghe owner of Cafe Novo and Piyara Fashion for generously co-sponsoring the Runner-up cash prize of SEBS Premier League 2025. Your support truly made a difference in making our event a success!

27/09/2025

Are you ready boys????
SPL 2025 ✌️

SEBS PREMIER LEGUE 2025 තරගාවලියේ සියළුම කණ්ඩායම් ලියාපදිංචි වී අවසන් බැවින් ලියාපදිංචිය තහවුරු කරගත් කණ්ඩායම් 24 තරග වද...
26/09/2025

SEBS PREMIER LEGUE 2025 තරගාවලියේ සියළුම කණ්ඩායම් ලියාපදිංචි වී අවසන් බැවින් ලියාපදිංචිය තහවුරු කරගත් කණ්ඩායම් 24 තරග වදින ජයග්‍රාහී කුසලානද සංවිධායකයින් වන අප විසින් සකස් කර අවසන්ය.
ශූරයින්ට මුදලින් රු.100,000 හා අනුශූරයින්ට මුදලින් රු.50,000ක් හා හොදම පන්දු යවන්නා, හොදම පිතිකරු, තරගාවලියේ වීරයාටද මුදල් ත්‍යාග හා කුසලාන පිරිණමන සෙබස්තියානු ආදි සිසු ක්‍රිකට් තරගාවලියේ මෙම කුසලානයන් දිනාගනු ලබන්නේ කුමන කණ්ඩායමද?

ඔබ සිතනා ජයග්‍රාහී කණ්ඩායම පහලින් comment කරන්න

22/09/2025

ගරු.බොනීප්‍රනාන්දු පුල්ලේ පියතුමන් සිහිපත් කරමින් පවත්වනු ලබන සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ආදිසිසු සැම වෙනුවෙන් වාර්ෂීකව 4වන වරටත් පවත්වනු ලබන සය සාමාජීය ක්‍රිකට් තරගාවලිය මෙවරද, මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගනයේදී ඔක්තොම්බර් මස 05 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බැවින්,ඔබගේ කණ්ඩායම තවමත් ලියාපදිංචි වී නොමැතිනම් සැප්.24 වන දිනට පෙර ලියාපදිංචිය තහවුරු කර ගන්නා ලෙසට ඉල්ලා සිටින අතර, කණ්ඩායම් කුසපත් ඇදීම සැප්.28 වන දින සවස 4.00ට ජනජය විදුහල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිත බැවින් කණ්ඩායම් නායකයන්ගේ පැමිණීම අනිවාර්ය කොට සලකමු.
ප.ලි:- මෙම තරගාවලිය සදහා පාසල් යන සිසුන් සදහා ක්‍රීඩාකිරීමට නොහැකි වන අතර ඔක්.05 දින ක්‍රීඩා කරන නොකරන ඔබ සැම දෙනාගේම පැමිණීම සංවිධායක මණ්ඩලය විසින් අපේක්ෂා කර සිටින්නෙමු.

Address

Moratuwa

Telephone

+94776779257

Website

Alerts

Be the first to know and let us send you an email when Sebs Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category