Moratuwa Premier League - MPL

Moratuwa Premier League - MPL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moratuwa Premier League - MPL, Sports League, Egodauyana, Moratuwa.

30/08/2026
අද තමයි ඔයාලා හැමෝගෙම සහය ඕන දවස යාළුවනේ ,,, VIHANGA MALSHAN ❤️❤️🔥🔥💯  මොරටුවෙන් අද රාත්‍රියේ VOICE තුලින් සිරස TV ,,,, අ...
30/08/2026

අද තමයි ඔයාලා හැමෝගෙම සහය ඕන දවස යාළුවනේ ,,, VIHANGA MALSHAN ❤️❤️🔥🔥💯 මොරටුවෙන් අද රාත්‍රියේ VOICE තුලින් සිරස TV ,,,, අමතක නොකර ඔබේ සහය ලබා දෙමු කොල්ලට

අද දින ආරම්භ වන ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දුවේ අංක එකෙ පිතිකරුවා  DANUSHKA SAMPATH  සංව්ධානය කරන DS 27 ක්‍රිකට් තරගාවලියට...
26/08/2026

අද දින ආරම්භ වන ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දුවේ අංක එකෙ පිතිකරුවා DANUSHKA SAMPATH සංව්ධානය කරන DS 27 ක්‍රිකට් තරගාවලියට MORATUWA PREMIER LEAGUE අපගේ සුබපැතුම් 🔥❤️💯

DS 27 තරගාවලිය නියොජනය කරන MPL හදවත JANAKA PEIRIS SUPER FASHION , NISSANKA KUMARA HARBOUR SERVE කණ්ඩයම් කළමනාකරිත්වයට හා PANADURA UNAIDED කණ්ඩයමට ශ්‍රී ලාංකේය සැහැල්ලු පන්දුවේ ජනප්‍රියම තරගමාලාව DS 27 කිරුළ හිමි කරගැනිමට වාසනාව ශක්තිය ධෛර්යය හිමිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි 🔥❤️ MPL නියොජනය කරන ක්‍රිඩකයන් වන සැහැල්ලු පන්දුව ජයගත් DS 27 තරගාවලිය ක්‍රිඩා කරන SHIRAN FERNANDO (HS), MADUSHKA FERNANDO (SF), PRAVEEN WICKRAMADARA (HS), HASHAN VIMUKTHI (SF) THANUJA AKALANKA (AN)මෙන්ම DANUSHKA SAMPATH , ASHANTHA LEFA, PRABATH SULOCHANA, DANUSHKA GUNASEKARA, NUWAN KODAGODA, ASHAN JAYASENA, ISHANKA MADUSHANKA , THILINA SAMARATHUNGA තරගමාලාව තුල දස්කම්පෑමට ශක්තිය දෛර්‍යය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි 🔥❤️

CONGRATULATIONS ALL ❤️💯

MPL

අපේ එකෙක් හැමෝම SMS එකක් ගහලා සපොට් එකක්  දෙමු කොල්ලට 🔥💯❤️ ඊලග වටයට යන්න
24/08/2026

අපේ එකෙක් හැමෝම SMS එකක් ගහලා සපොට් එකක් දෙමු කොල්ලට 🔥💯❤️ ඊලග වටයට යන්න

Address

Egodauyana
Moratuwa
10400

Telephone

+94702681828

Website

Alerts

Be the first to know and let us send you an email when Moratuwa Premier League - MPL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category