Lankan Fantasy League - My Fantasy Eleven

Lankan Fantasy League - My Fantasy Eleven This page is for the MyFantasyEleven. My Fantasy Eleven is the Sri Lanka's First ever Online Fantasy

රිවිව් ගන්නෙත් නෑ! 🤮🤮🤮
28/02/2026

රිවිව් ගන්නෙත් නෑ! 🤮🤮🤮

28/02/2026

අද විකට් ගන්නෙ නැත්තෙ රටට එන ආදායම ගැන හිතල. නැතුව විකට් ගන්න බැරිකමකට නෙමෙයි. ❤

25/02/2026

සොරි මුරලි බොක්ක. මගෙ මතෙත් ඒක බෑ.. #ලොන්තයො

25/02/2026

තව WC එකක් ඉවරයි. පව් යකෝ අපි! 🤮

 #මමඒබෑ   දුක දස්ස ගැන. ® Photo Credit to the original creator
22/02/2026

#මමඒබෑ දුක දස්ස ගැන.
® Photo Credit to the original creator

19/02/2026

ඒක දාර ශෝට් බෝලයක් පුතා! #තීක්සන #වික්කා

ඕවර් 8ට 100ක් ගහලා තියෙද්දි, තමන්ට හිටපු හොදම බෝලර්ස්ල දෙන්නෙකුත් නැතුව, ඉන්න උන්ව හරියට කළමනාකරණය කරගෙන, මෙන්න මේ ෆොටෝ ...
17/02/2026

ඕවර් 8ට 100ක් ගහලා තියෙද්දි, තමන්ට හිටපු හොදම බෝලර්ස්ල දෙන්නෙකුත් නැතුව, ඉන්න උන්ව හරියට කළමනාකරණය කරගෙන, මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න එකා ගහපු ගේම අමතක කරපන්, මූ ආයෙ ෆේල් වුන වෙලාවට.
#අපිඔබසමගයි

Big game player!   ❤
16/02/2026

Big game player! ❤

අන්නේකයි..❤️
08/02/2026

අන්නේකයි..❤️

අපි ඔබ සමගයි.. ❤️දැන් බනින උන් එන්න එපා අපේ උන් සෙමි ආවාම යැයි යැයි ගාගෙන..
08/02/2026

අපි ඔබ සමගයි.. ❤️
දැන් බනින උන් එන්න එපා අපේ උන් සෙමි ආවාම යැයි යැයි ගාගෙන..

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Lankan Fantasy League - My Fantasy Eleven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankan Fantasy League - My Fantasy Eleven:

Shortcuts

Share

Category