MSDA & Events

MSDA & Events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MSDA & Events, Dance School, Monaragala.

MSDA & EventsJoin us to make your dream day beautiful - don't forget to color your beautiful day with us 🌈✨Dancing Item ...
16/03/2026

MSDA & Events
Join us to make your dream day beautiful - don't forget to color your beautiful day with us 🌈✨

Dancing Item for weddings, events, parties & all functions 💃🏼
Conducted by Madhushani Sadunika
for bookings - 076 053 9203 (whatsapp)
070 197 9349 (Voice)
Send a message for more information

& Events

11/02/2026

MSDA & Events
Join us to make your dream day beautiful - don't forget to color your beautiful day with us 🌈✨

Dancing Item for weddings, events, parties & all functions 💃🏼
Conducted by Madhushani Sadunika
for bookings - 076 053 9203 (whatsapp)
070 197 9349 (Voice)
Send a message for more information

& Events

24/01/2026

ශේෂ❤️💃

මෙම සංගීතය පිළිබදව කතා කලයුතුමයී. මෙය 2016 වර්ෂයේ නිර්මාණය කරන ලද "නාද නදී"නෘත්‍ය කාව්‍යයේන් උපුටා ගන්නා ලද්දකී. මෙම නිර්මාණ කාර්‍යෙහිලා ලංකාව පුරා විසිරි ඇති සංගීත් ශිල්පි,ශිල්පිනීන් රාශියකී. ඔවුන් සියලුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කරනවා, ඒ වගේම එය සංවිධානය කල සංස්කෘතික අමාත්‍යාංශයේ සියලුම නිළදාරී මහත්ම මහත්මීන්ටත් මේ සදහා නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාටත් ස්තූතිය පුද කර සිටිමූ.

මෙම නිර්මාණය පසුපස විශාල ආචාර්‍ය මඩුල්ලක් සිටියා, ඔවුන්ටද මාගේ ආචාරය පුද කර සිටිමී.

එම සංගීත නිර්මාණයට මාගේ හැකියාවන් උපයෝගී කර ගනිමින් අප ප්‍රදේශයේ මිනිසුන් පිනවීමට ගත් උත්සහයකී..........🙏🙏🙏

පසුතල නිර්මාණය-: Thilina Karunathilake

රංගාලෝක නිර්මාණය-: udayanga

🔹2026 වර්ෂයේ නර්තනය නව පංති ඇරඹුණා....⏰ පෙරපාසල් සහ 1 වසර - සෙනසුරාදා පෙ.ව 9.00 සිට පෙ.ව 10.30 දක්වා⏰ 8,9 ශ්‍රේණි සදහා ස...
17/01/2026

🔹2026 වර්ෂයේ නර්තනය නව පංති ඇරඹුණා....

⏰ පෙරපාසල් සහ 1 වසර - සෙනසුරාදා පෙ.ව 9.00 සිට පෙ.ව 10.30 දක්වා

⏰ 8,9 ශ්‍රේණි සදහා සෙනසුරාදා පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා

⏰A/L සදහා සෙනසුරාදා ප.ව 1.30 සිට ප.ව 4.30 දක්වා

⏰ 6 ශ්‍රේණිය සදහා ඉරිදා ප.ව 1.30 සිට 3.30 දක්වා

⏰ 2,3,4,5 ශ්‍රේණි සදහා ඉරිදා ප.ව 3.30 සිට 5.30 දක්වා

⏰ 7 ශ්‍රේණිය සදහා බ්‍රහස්පතින්දා ප.ව 2.30 සිට 4.30 දක්වා

📍MS Dance Academy (සියඹලාණ්ඩුව සිත්මි හොටෙල් ඉදිරිපිට)

Conducted by Madushani Sandunika B.A in Performing Arts(Special) University of Colombo, Sripalee campus
Bhathkhande Sangit Vidyapith Lucknow ( Kathak Visharad)

☎️ විමසීම් - 070 1979349

12/01/2026

නර්ත රසෝඝා 2026
සිරි සුදම්ම කලායතනය

ශිල්ප දුන් සියලුම ගුරුවරුන්ට 🙏♥️

26/10/2025

MSDA & Events අපේ පොඩ්ඩො ✨♥️

22/10/2025

සද පායා පායා රෑ අහසේ 😉♥️ MSDA & Events

19/10/2025

එයාලගේ අතුරු මිතුරු 😝♥️ MSDA & Events

01/10/2025

ලොව පුරා සිටින සියලු දරුවන්
සුවසේ වැඩේවා..
නිදුක් නිරෝගී වේවා...
සියලු දරුවන්ට සතුට පිරුණු
ලෝක ළමා දිනයක් වේවා...

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when MSDA & Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MSDA & Events:

Share

Category