Uva sports unit

Uva sports unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva sports unit, Sport & recreation, Monaragala.

වෙරළ කබඩි රන් පදක්කම් දෙකම ඌවට❤️47 වන ජාතික මහා ක්‍රීඩා උළලේ වෙරල කබඩි පිරිමි හා කාන්තා රන් පදක්කම් දෙකම ඌව පලාත් කණ්ඩාය...
11/06/2023

වෙරළ කබඩි රන් පදක්කම් දෙකම ඌවට❤️

47 වන ජාතික මහා ක්‍රීඩා උළලේ වෙරල කබඩි පිරිමි හා කාන්තා රන් පදක්කම් දෙකම ඌව පලාත් කණ්ඩායම් ජයග්‍රහනය කරන ලදි.

එසේම වෙරල කබඩි කාන්තා කණ්ඩායමක් ප්‍රථම වතාවටයි රන් පදක්කමක් දින ගත්තෙ.එම නිසා මෙය ඉතිහාස ගත වන ජයග්‍රහනයක් වීම විශේෂත්වයකි😍
දක්ෂතම ක්‍රීඩකයා- චමී සමරකෝන්❤️
දක්ෂතම ක්‍රීඩිකාව- කාන්චනා මදුරප්පෙරුම ❤️

කබඩි නව වාර්තාවක් තැබූ ඌව===========================1972 පටන් පවත්වන මෙරට ප්‍රධානත ම ක්‍රීඩා තරගාවලිය වන ජාතික මහා ක්‍රී...
14/05/2023

කබඩි නව වාර්තාවක් තැබූ ඌව
===========================
1972 පටන් පවත්වන මෙරට ප්‍රධානත ම ක්‍රීඩා තරගාවලිය වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ දී ඉතිහාසයේ ප්‍රථම වරට ඌව පළාත් කාන්තා කබඩි කණ්ඩායම රීදී පදක්ක ම දීනාගත්හ.උතුරු පළාත්, උතුරුමැද පළාත් කණ්ඩායම් පරදා, අවසන් තරගයට සුදුසුකම් ලැබූ අපේ දරුවන් ප්‍රබල බස්නාහිරට තියුණ අභියෝගයක් විය.. (34 - 31) අනාගත ඌවේ සුබ නිමිති දුටිමි. සුබපැතුම් team uva❤️

බදුල්ල මෙගා වොලිබෝල් තරඟාවලිය.🏐ශූරතාවය මොනරාගල   ක්‍රීඩා සමාජය Best player - ලහිරුBest blocker- සජිත්Best setter - චමින්...
27/02/2023

බදුල්ල මෙගා වොලිබෝල් තරඟාවලිය.🏐
ශූරතාවය මොනරාගල ක්‍රීඩා සමාජය
Best player - ලහිරු
Best blocker- සජිත්
Best setter - චමින්ද
Best libaro - රංජිත්

හුලංනුගෙ volleyball tournement champions by team   and runner's up by team  ❤️👍
11/02/2023

හුලංනුගෙ volleyball tournement champions by team and runner's up by team ❤️👍

2022 සමස්ත ලංකා පාසල් එල්ලේ තර්ඟාවලියේ කාන්තා තුන්වන ස්ථානය ලබා ගත් සියඹලාන්ඩුව කොට්ටාශයේ මො/කන්දඋඩපන්ගුව ජාතික පාසල් කන...
18/11/2022

2022 සමස්ත ලංකා පාසල් එල්ලේ තර්ඟාවලියේ කාන්තා තුන්වන ස්ථානය ලබා ගත් සියඹලාන්ඩුව කොට්ටාශයේ මො/කන්දඋඩපන්ගුව ජාතික පාසල් කන්ඩායමේ ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරු ලහිරු සම්පත් මහතාට උණුසුම් සුබ පැතුම්.❤️

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරවරු 9ට පැමිනෙන්න
08/08/2022

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරවරු 9ට පැමිනෙන්න

For volleyball lover's ❤️😍
02/02/2022

For volleyball lover's ❤️😍

Monaragala district under 23 volleyball team selection.🏐🏐.2021.11.01 at monaragala welewatta outdoor volleyball stadium.
02/11/2021

Monaragala district under 23 volleyball team selection.🏐🏐.2021.11.01 at monaragala welewatta outdoor volleyball stadium.

2021.10.25 දින උදෑසන 9 පැමිනෙන්න..🏐
22/10/2021

2021.10.25 දින උදෑසන 9 පැමිනෙන්න..🏐

😪
30/09/2021

😪

58 වැනි ලෝක ආරක්ශක සේවා බොක්සිං ශූරතාවේදී ලංකාව වෙනුවෙන් සංජීව නුවන් ලෝකඩ පදක්කමක් දිනා ගනී..💪❤😍
27/09/2021

58 වැනි ලෝක ආරක්ශක සේවා බොක්සිං ශූරතාවේදී ලංකාව වෙනුවෙන් සංජීව නුවන් ලෝකඩ පදක්කමක් දිනා ගනී..💪❤😍

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Uva sports unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share