Ape Cricket

Ape Cricket Cricket

දින්න දාට කොල්ලෝෂා නියමයි කියලාකරවට මල් මාල දමනවාඑකක් දෙකක් අයියෝපැරදුනාම ගොයියෝමොකක්ද මේ කලේ අහනවා.
05/11/2022

දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කලේ අහනවා.

"අපි මෙහේ ආවේ වර්ල්ඩ් කප් එක දිනන්න නෙවෙයි. ඉන්දියාව නම් ඇවිත් තියෙන්නෙ, වර්ල්ඩ් කප් එක දිනන්නමයි. අපි ආවේ අන්න එහෙම හිත...
01/11/2022

"අපි මෙහේ ආවේ වර්ල්ඩ් කප් එක දිනන්න නෙවෙයි. ඉන්දියාව නම් ඇවිත් තියෙන්නෙ, වර්ල්ඩ් කප් එක දිනන්නමයි. අපි ආවේ අන්න එහෙම හිතාගෙන ආපු ටීම් නෝන්ඩි කරලා දාන්නයි" ශකබුම්.

01/11/2022

සිකුරාදට උදේ හදවතින්ම අයර්ලන්තෙට. හවසට ඇෆ්ගනිස්තානෙට.

06/07/2021
World cup එකක් ගත්ත නායකයෙක්. ඒකට අපි හැමදාම ගරු කරනවා. මුරලිවත් බේර ගත්තා. ඒකටත් හදවතින්ම ගරු කරනවා. ටීම් එකේ විනයත් හො...
04/07/2021

World cup එකක් ගත්ත නායකයෙක්. ඒකට අපි හැමදාම ගරු කරනවා. මුරලිවත් බේර ගත්තා. ඒකටත් හදවතින්ම ගරු කරනවා. ටීම් එකේ විනයත් හොදටම තියාගත්තා. ඒකත් හරි. ඔය ඔක්කොම දැනටමත් ස්කෝලේ යන පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් දන්නවා. මොකද දැන් මෑතක ඉදන් රූපවාහිනි වැඩසටහන් වලින් , යූ ටියුබ් නාලිකා වලින් ඔය පම්පෝරිය සැරෙන් සැරේ අපට ඇහෙනවා.

සන්ගලා මහේලට බනිනවා. ටීම් එක හැදුවේ නෑලු. තමන් ගැන විතරක් හිතුවලු. යටින් බැට් කරේ නෑලු , හැමදාම උඩින් බැට් කරාලු. මමනන් නොම්මර 7ට ගියාලු , නොම්මර 7 ට ගියාට ඒ කාලෙ හිටියා එයාට වඩා ගොඩක් දක්ශ මිනිස්සු. අරවින්දලා එහෙම. ඒ අය නියමෙටම කරලා දුන්නා. සන්ගලා මහේලලා නොම්මර 6 ,7 ගැහුවනන් වෙන දේ ඉතින් බලගන්න තිබ්බා. ඒ කාලේ නෙමේ මේ කාලේ.

ගරුත්වයක් හම්බුනාම ඒක තියාගන්නත් දැනගන්න ඕනේ. එකම දේ හැමදාම කියවනන් ඒක හැමෝටම එපා වෙනවා. ලෝක කුසලානයක් ගන්න බැරි උනත් , ඔයිට වඩා හොදට ක්‍රිකට් ගහලා අද සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්න ක්‍රීඩකයෝ අද ඕන තරන් ඉන්නවා.

යට ෆොටෝ එක නිකමට දැම්මේ. දාන්න එකක් නැති නිසා.

ලැජ්ජාව ගෑවිලාක්වත් නෑ. පරදින්න පරදින්න ඒ දේම කරනවා. මොනවා නැතත් සාකච්චානන් කරනවා. මොනවා උනත් මූ තමා හොදටම කරේ.
02/07/2021

ලැජ්ජාව ගෑවිලාක්වත් නෑ. පරදින්න පරදින්න ඒ දේම කරනවා. මොනවා නැතත් සාකච්චානන් කරනවා. මොනවා උනත් මූ තමා හොදටම කරේ.

ප්‍රෝමෝදයගේ තරුනයෝ ටික මැච් එකක් දිනනකන් බලන් ඉන්න අපි.
27/06/2021

ප්‍රෝමෝදයගේ තරුනයෝ ටික මැච් එකක් දිනනකන් බලන් ඉන්න අපි.

අනේ උබවත් තව ටික කාලයක් හිටියනන් කියලා , හිතුන වාර අනන්තයි.
27/06/2021

අනේ උබවත් තව ටික කාලයක් හිටියනන් කියලා , හිතුන වාර අනන්තයි.

ප්‍රෝමදය , ලොකුකම් පැත්තකින් තියා යටත් වීමට කාලය පැමින ඇත. ඔබ මොන යම් කතා කීවද , මේ වෙමින් පවතින්නේ නොවිය යුතු දේය. එය ඔ...
26/06/2021

ප්‍රෝමදය , ලොකුකම් පැත්තකින් තියා යටත් වීමට කාලය පැමින ඇත. ඔබ මොන යම් කතා කීවද , මේ වෙමින් පවතින්නේ නොවිය යුතු දේය. එය ඔබගේ සුපිරි මොලයට වැටහෙන්නේ නැති විය හැක. එහෙත් ඔබට එය වැටහෙන විට වෙන්න ඕන දේ වෙලා තිබිය හැක. එවිට ඔබ වීරයෙක් සේ ඉල්ලා අස් වෙනු ඇත. එහෙත් එවිට ඉල්ලා අස් වී පලක් නැත. මේ අගාදයට යන ක්‍රිකට් ගොඩ ගත හැක්කේ ඔබට පමනි. එම නිසා තවත් පරක්කු නොවී ඔබේ තීරනය ගන්න. මේ ඔබට නික්ම යාමට හොදම කාලයයි.

උබලට මේකගෙ හොදක් පේනවද. පේනවනන් මොකක්ද හොදේ කියහල්ලකෝ. උදේ පාන්දරම ඇවිත් ටෙස්ට් මැච් එකක් ගහලා නිකන් pressure කරලා යනවා.
24/06/2021

උබලට මේකගෙ හොදක් පේනවද. පේනවනන් මොකක්ද හොදේ කියහල්ලකෝ. උදේ පාන්දරම ඇවිත් ටෙස්ට් මැච් එකක් ගහලා නිකන් pressure කරලා යනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන් අතරට නම් කෙරේ. මීට පෙර ...
13/06/2021

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන් අතරට නම් කෙරේ. මීට පෙර එම විශිෂ්ඨයන් අතරට එක්වූ මෙරට එකම ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්ය.

මැච් 3ක් සහ ලක්ශ 5ක දඩයක්. ඒකත් international නෙමේ ඩොමෙස්ටික් මැච් 3ක්. අඩුමගානෙ මාස 6ක් වත් තහනම් කරන්න තිබුනේ. මෙච්චර ...
13/06/2021

මැච් 3ක් සහ ලක්ශ 5ක දඩයක්. ඒකත් international නෙමේ ඩොමෙස්ටික් මැච් 3ක්. අඩුමගානෙ මාස 6ක් වත් තහනම් කරන්න තිබුනේ. මෙච්චර දෙයක් කරලත් ඔය වගේ පොඩි දඩුවමක්? ඔයිට වඩා හොදා දඩුවම් නොදී හිටියනන්.

Address

Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category