16/08/2026
🏏 ශිෂ්‍යත්වය ඉවරයි නේද? ක්‍රිකට් ගහමුද? 🏏
විභාගය ඉවරයි… දැන් දරුවාගේ හැකියාවන් තවත් ඉදිරියට ගෙනියමු! 💪🏏
Different Discovery Cricket Academy සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික කුසලතා, ශාරීරික යෝග්‍යතාව, විනය සහ විශ්වාසය වර්ධනය කරගන්න. 🌟
👦👧 Junior Members සඳහා නව බඳවා ගැනීම් දැන් ආරම්භයි!
📍 Big City, Peellawatta | Yatiyana | Minuwangoda
📞 077 9178449 (Nilanka)
📞 076 6344381 (Shanith)
📞 077 6013912 (Dinesh)
දැන්ම අපිත් එක්ක එකතු වෙන්න! 🏆