Jeet Kune Do Middeniya SL

Jeet Kune Do Middeniya SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeet Kune Do Middeniya SL, Martial Arts School, walasmulle Road Middeniye, Middeniya.

20/05/2026

Like, comment & Follower කියන්නේ ම අපේ page වලට වැටෙන්නෙම නැති තරම් 😕

16/05/2026

රිදේන්නම වැදු ණා නේද 🍃☠

゚viralシ

13/05/2026

2024 vS 2026
මිද්දෙනියේ අපේ Martial Arts clz⚡️

මේ journey එක තාම ඉවර නෑ 👊

පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන මිද්දෙනියේ අපේ Kung Fu පන්තිය! 🔥👊 ශක්තිය👊 විනය👊 ආත්ම විශ්වාසය👊 ආරක්ෂාකාරී සටන් කුසලතාඔබේ දරුවාටත් ලෝකප...
13/05/2026

පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන මිද්දෙනියේ අපේ Kung Fu පන්තිය! 🔥

👊 ශක්තිය
👊 විනය
👊 ආත්ම විශ්වාසය
👊 ආරක්ෂාකාරී සටන් කුසලතා

ඔබේ දරුවාටත් ලෝකප්‍රසිද්ධ
⚡ Jeet Kune Do • Kung Fu • Wushu
සටන් කලාව ඉගෙනගන්න අවස්ථාවක්

📍 සමාදී අධ්‍යාපන ආයතනය – මිද්දෙනිය
📅 සෑම ඉරිදා දිනකම

🕜 1.30 – 3.30 ප.ව
🕞 3.30 – 5.30 ප.ව
🕢 3.30 – 7.30 ප.ව

✨ “දිනක් පැමිණ වෙනස වටහාගන්න” ✨

📞 076 35 47 045
📞 077 06 39 111

🥋 Sri Lanka Black Dragon
🐲 Jeet Kune Do Chinese Kung Fu School

11/05/2026

මිද්දෙනිය අපේ 🍃Night clz එක

24/04/2026

කොහොමද පොඩ්ඩොන්ගේ වැඩ ටික ☯️

23/04/2026

සටනකින් කෙලවර උන අවුරුදු උත්සව 😀

*ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
14/04/2026

*ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා*!

*Happy New Year 2026 🍃💙*

Address

Walasmulle Road Middeniye
Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Jeet Kune Do Middeniya SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share