Middeniya Cricket Club - MCC

Middeniya Cricket Club - MCC අනාගත දක්ශ ක්‍රිකට් ක්‍රිඩාකයන් අප ප්‍රදේශයෙන් බිහිකර ඔවුන් ජාතික තලයට රැගෙන යාම අපගේ අරමුණයි

U15 premier League 2023  𝕽𝖚𝖓𝖓𝖊𝖗𝖘 𝖚𝖕 ❤️
21/02/2024

U15 premier League 2023 𝕽𝖚𝖓𝖓𝖊𝖗𝖘 𝖚𝖕 ❤️

U15 premier League 2023 𝕮𝖍𝖆𝖒𝖕𝖎𝖔𝖓 ❤️Post by Admin Tharindu Madushan
21/02/2024

U15 premier League 2023 𝕮𝖍𝖆𝖒𝖕𝖎𝖔𝖓 ❤️

Post by Admin Tharindu Madushan

U15 Premier League Teams 2023
21/02/2024

U15 Premier League Teams 2023

21/02/2024
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙන් ඉල්ලීම් කරන ලද පාසල් සහ ක්‍රීඩාසමාජ වෙත පැති විකට්ටු සදහා දැල් ආවරණ ලබා දීමේ පලම...
14/02/2024

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙන් ඉල්ලීම් කරන ලද පාසල් සහ ක්‍රීඩාසමාජ වෙත පැති විකට්ටු සදහා දැල් ආවරණ ලබා දීමේ පලමු අදියර සාර්ථකව නිම කරන ලදී.

විශේෂ ස්තුතිය
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු සභාපති Bhanuka Wanigasekara මහතා, ගරු ලේකම්තුමා ඇතුලු සියලු නිලධාරීන්ට අපගේ ක්‍රිඩා සමාජයේ ස්තුතිය

Admin post Tharindu Madushan

Congratulations Dilshan Madushanka Bro ❤️
19/12/2023

Congratulations Dilshan Madushanka Bro ❤️

මිද්දෙනිය ජාතික පාසල් කණ්ඩායම සමස්ත ලංකා එල්ලේ ශුරතාවය හිමිකරගැනීමට සමත් වු අතර ඒ සදහා කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩකයන්ට,ප...
09/10/2023

මිද්දෙනිය ජාතික පාසල් කණ්ඩායම සමස්ත ලංකා එල්ලේ ශුරතාවය හිමිකරගැනීමට සමත් වු අතර ඒ සදහා කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩකයන්ට,පුහුණුකරුවන්ට සහ පාසලේ විදුහල්පතිතුමාට අපගේ විශේෂ ස්තුතිය. තවත් මෙවැනි ජයග්‍රහණ පාසල වෙත රැගෙන ඒමට හැකියාව ශක්තිය ලැබේවා ❤️

Admin Tharindu Madushan

Address

Middeniya (Hambantota District)
Middeniya

Telephone

+94775826695

Website

Alerts

Be the first to know and let us send you an email when Middeniya Cricket Club - MCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Middeniya Cricket Club - MCC:

Shortcuts

Share

Category