Talent Cubs Cricket Academy

Talent Cubs Cricket Academy "The Beginning of Excellence"
Cricket training center for beginners up to professionals.🏏

Are you looking for the best place to nurture your child's cricket dreams? Talent Cubs Cricket Academy in Mawathagama is...
12/08/2026

Are you looking for the best place to nurture your child's cricket dreams? Talent Cubs Cricket Academy in Mawathagama is now open for enrollment! We provide a professional, safe, and motivating environment to help young talents master the game.
Why Choose Talent Cubs?

* ✅ Well Qualified Coaches: Learn from the experts with structured training.
* ✅ Safe Environment: Top-notch facilities focusing on player safety and growth.
* ✅ Match Experience: Real game scenarios to build confidence and match awareness.
* ✅ Specialized Training Sessions: Tailored programs to improve batting, bowling, and fielding skills.

Give your child the ultimate cricket training experience right here in Mawathagama! 🚀
📞 Contact Us Today to Register:

* 076 884 6120
* 075 576 8430

Join the family and let’s build the next generation of cricket champions together! 🏆🔥

සුදුසුකම්ලත් ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියක් සමගින් ඔබගේ ආදරණීය දරුවාගේ ක්‍රිකට් සිහිනය වෙනුවෙන් අමතා අ...
10/08/2026

සුදුසුකම්ලත් ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියක් සමගින් ඔබගේ ආදරණීය දරුවාගේ ක්‍රිකට් සිහිනය වෙනුවෙන් අමතා අදම ලියාපදිංචි වන්න.
゚viralシ

සකල ලෝකවාසී බෞද්ධ ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා !!!!     ゚viralシ
29/07/2026

සකල ලෝකවාසී බෞද්ධ ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා !!!!
゚viralシ

"A training session for the players of the Talent Cubs Cricket Academy was held today at the Kurunegala Hindu College gr...
12/07/2026

"A training session for the players of the Talent Cubs Cricket Academy was held today at the Kurunegala Hindu College grounds under the guidance of Australian coaches. This was an invaluable opportunity filled with great knowledge sharing, insights, and a gift presentation ceremony. We extend our heartfelt gratitude to the Kurunegala RSA Cricket School for providing us with this wonderful opportunity."
゚viralシ

On this scared Poson Poya Day, may the light of Dhamma fill your heart with peace, wisdom, kindness & compassion. ☸️May ...
29/06/2026

On this scared Poson Poya Day, may the light of Dhamma fill your heart with peace, wisdom, kindness & compassion. ☸️

May this blessed day bring happiness to you & your loved ones & inspire us all to walk the path of goodness & mindfulness. 🙏🙏🙏
පින්බර වෙසක් පොහොය දිනයක් වේවා !!!

゚viralシ

To the man who carries the weight of the world just to make ours lighter… ❤️Thank you for every sacrifice, every sleeple...
21/06/2026

To the man who carries the weight of the world just to make ours lighter… ❤️

Thank you for every sacrifice, every sleepless night, and every silent prayer you make for our family. Your love, strength, and hard work never go unnoticed.

Happy Father’s Day to the man who makes our world brighter, safer, and filled with love. We are so blessed to have you. 👨‍👩‍👧‍👦✨

උතුම් තෙමගුල සිහිකෙරෙන මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සැමගේ සිත් තෙරුවන් ගුණ කෙරෙහි පැහැදී පින් සිතුවිලි පහළ වේවා! ම...
30/05/2026

උතුම් තෙමගුල සිහිකෙරෙන මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සැමගේ සිත් තෙරුවන් ගුණ කෙරෙහි පැහැදී පින් සිතුවිලි පහළ වේවා! මේ පින්බර වෙසක් මංගල්‍යයේ ආශිර්වාදයෙන්, ඔබ සියලු ම දෙනාට නීරෝගී, සෞඛ්‍යමත් ජීවිතයක් උදා වේවා යි අපි බැති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!

ලෝ වැසි සියලු සිත් සතන් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Wish you all a peaceful and blessed Vesak full moon poya day!
Management & Coaching Staff
Talent Cubs Cricket Academy

මාවතගම ඔබගේ ආදරණීය දියණිවරුන් සදහාමයි. මේ දිනවල කාන්තා ක්‍රිකට්වලට පවතින දැඩි ඉල්ලුම සහ තරගකාරිත්වය මත මාවතගම ප්‍රදේශයෙන...
24/05/2026

මාවතගම ඔබගේ ආදරණීය දියණිවරුන් සදහාමයි. මේ දිනවල කාන්තා ක්‍රිකට්වලට පවතින දැඩි ඉල්ලුම සහ තරගකාරිත්වය මත මාවතගම ප්‍රදේශයෙන් කාන්තා ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ජාත්‍යන්තර අත්දැකීම් වලින් සපිරි කාන්තා ක්‍රිකට් පුහුණුකාරිනියක් යටතේ දැන් කාන්තා පුහුණුවිම් මාවතගම මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භකර ඇත.
පුහුණුකාරිණිය
✨️ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ හිටපු ක්‍රීඩිකාවකි
✨️ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමේ හිටපු සමාජිකාවකි
✨️ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවකි
✨️ශ්‍රී ලංකා කාන්තා සුපිරි පලාත් තරගාවලියේ බස්නාහිර පලාත නියෝජනය කල ක්‍රීඩිකාවකි
✨️යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම වසර 10 ට අධික ප්‍රමාණයක් නියෝජනය කල ක්‍රීඩිකාවකි
✨️බංගලාදේශයේ BPL කාන්තා තරගාවලිය නියෝජනය කල ක්‍රීඩිකාවකි.
✨️විදෙස් රටවල් ගණනාවක සංචාරය කර අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි
✨️ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුදුසුකම් ලත් පුහුණුකාරිනියකි.

කොහේදීද
මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී

කවදාද
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දහවල් 2 සිට 5 දක්වා

කාහටද
පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන හෝ නොකරන කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමති වයස අවුරුදු 12 න් ඉහල ඕනෑම දියණියකට/තරුණියකට සහභාගී විය හැක.
මේ වන විටත් අපගේ එකම ක්‍රීඩිකාව කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා අවුරුදු 16 න් පහල සංචිතයට තේරි අවසන්. ඉතිහාසයේ කිසිම දිනක මාවතගම නොතිබූ අවස්ථාවකි.
අමතන්න
0768846120
0755768430

ඔබගේ දරුවාගේ ක්‍රිකට් සිහිනය යථාර්තයක් කිරීමට එක්වන්න අප සමග. සියලුම වයස් ඛාණ්ඩ වලට අයත් දූවරුන් සහ පුතුන් සදහා සහභාගී ව...
16/04/2026

ඔබගේ දරුවාගේ ක්‍රිකට් සිහිනය යථාර්තයක් කිරීමට එක්වන්න අප සමග. සියලුම වයස් ඛාණ්ඩ වලට අයත් දූවරුන් සහ පුතුන් සදහා සහභාගී විය හැක.
අමතන්න ප්‍රධාන පුහුණුකරුවන් දෙපල
ඉන්දික 0768846120
තුසිත 0755768430

Address

Samodaya Grounds, Kandy Road
Mawathagama

Telephone

+94768846120

Website

Alerts

Be the first to know and let us send you an email when Talent Cubs Cricket Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Talent Cubs Cricket Academy:

Shortcuts

Share

Category