The Good fight karate dojo

The Good fight karate dojo Karate 🥋🥊🙏❤️ is My life

2026 නව පංති ඇරඹේ..🥋🥊❤️ මාර්තු 14 වන දින සෙනසුරාදා හවස.5 සිට 07 දක්වාඥානප්‍රදීප   වලව්වත්ත මාවතගම..(වයස අවු: 7 සිට ළමුන්...
09/03/2026

2026 නව පංති ඇරඹේ..🥋🥊❤️ මාර්තු 14 වන දින
සෙනසුරාදා හවස.5 සිට 07 දක්වා
ඥානප්‍රදීප වලව්වත්ත මාවතගම..

(වයස අවු: 7 සිට ළමුන් බදවා ගැනේ..)

කරාතේ ක්‍රීඩාවෙන් වයඹ පළාත ජාත්‍යන්තරයට ගෙනගිය
ශ්‍රී ලංකා කරතේ දෝ සම්මේලනයේ අනුමතිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය, පාසල් කරතේ දෝ සංගමයේ අනුමැතිය ලත් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කරන අපේ පංතිය..

විමසීම්: 075 5633239 | 075 2555775

අද දින සවස 5 ට
10/01/2026

අද දින සවස 5 ට

2026 නව පංති ඇරඹේ..🥋🥊❤️
ජනවාරි 03
සෙනසුරාදා හවස.5 සිට 07 දක්වා
ඥානප්‍රදීප වලව්වත්ත මාවතගම..

(වයස අවු: 7 සිට ළමුන් බදවා ගැනේ..)

කරාතේ ක්‍රීඩාවෙන් වයඹ පළාත ජාත්‍යන්තරයට ගෙනගිය
ශ්‍රී ලංකා කරතේ දෝ සම්මේලනයේ අනුමතිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය, පාසල් කරතේ දෝ සංගමයේ අනුමැතිය ලත් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කරන අපේ පංතිය..

විමසීම්: 075 5633239 | 075 2555775

2026 නව පංති ඇරඹේ..🥋🥊❤️ජනවාරි  03 සෙනසුරාදා හවස.5 සිට 07 දක්වාඥානප්‍රදීප   වලව්වත්ත මාවතගම..(වයස අවු: 7 සිට ළමුන් බදවා ග...
28/12/2025

2026 නව පංති ඇරඹේ..🥋🥊❤️
ජනවාරි 03
සෙනසුරාදා හවස.5 සිට 07 දක්වා
ඥානප්‍රදීප වලව්වත්ත මාවතගම..

(වයස අවු: 7 සිට ළමුන් බදවා ගැනේ..)

කරාතේ ක්‍රීඩාවෙන් වයඹ පළාත ජාත්‍යන්තරයට ගෙනගිය
ශ්‍රී ලංකා කරතේ දෝ සම්මේලනයේ අනුමතිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය, පාසල් කරතේ දෝ සංගමයේ අනුමැතිය ලත් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කරන අපේ පංතිය..

විමසීම්: 075 5633239 | 075 2555775

2023 .3.30 වන දින පැවැත්වූ හයිතකු ෂොතෝකාන් කරාතේ ශූරතාවලියෙන් 14න් පහළ කතා ඉසව්වෙන් ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය14න් පහළ...
31/03/2024

2023 .3.30 වන දින පැවැත්වූ හයිතකු ෂොතෝකාන් කරාතේ ශූරතාවලියෙන්
14න් පහළ කතා ඉසව්වෙන් ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය
14න් පහළ කුමිතේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය
16න් පහළ කුමිතේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය
14 න් පහළ කාතා ඉසව්වෙන් දෙවන ස්ථානය
12 න් පහළ කතා ඉසව්වෙන් දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය ජයග්‍රහණය කෙරෑ මාගේ දරැවන්...🥋🥋🥊🏆🎉

01/01/2024
2023/12/14 කුලියාපිටිය නගර සභා ශාලාවේ දී පැවැත්වූ කලු පටි 8 වැනි ශ්‍රේණියේ ප්‍රවීණ කරාතේ උපදේශක ඉතාලි ජාතික ශිහාන් ගායිත...
15/12/2023

2023/12/14 කුලියාපිටිය නගර සභා ශාලාවේ දී පැවැත්වූ කලු පටි 8 වැනි ශ්‍රේණියේ ප්‍රවීණ කරාතේ උපදේශක ඉතාලි ජාතික ශිහාන් ගායිතානෝ පියානෝ උපදේශක තුමන්ගේ කරාතේ වැඩමුළුව

කලු පටි 8 වැනි ශ්‍රේණියේ ප්‍රවීණ කරාතේ උපදේශක ඉතාලි ජාතික ශිහාන් ගායිතානෝ පියානෝ උපදේශක තුමන්ගේ කරාතේ වැඩමුළුව...2023.12...
13/12/2023

කලු පටි 8 වැනි ශ්‍රේණියේ ප්‍රවීණ කරාතේ උපදේශක ඉතාලි ජාතික ශිහාන් ගායිතානෝ පියානෝ උපදේශක තුමන්ගේ කරාතේ වැඩමුළුව...2023.12.12 කුරුණෑගල YMB ශාලාවේ දී පැවැත්වුනි.

මගේ ජීවිතයේ හමූවූ .. සොදුරුතම ගුරු දෙපළ.                                                           ඔබ දෙපළයි...🥋🥋 🙏🙏    ...
26/11/2023

මගේ ජීවිතයේ හමූවූ .. සොදුරුතම ගුරු දෙපළ.
ඔබ දෙපළයි...🥋🥋 🙏🙏
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

26/11/2023

Ash - shams pre school concert 2023
Our students karate 🥋🥊 show

හෙට දින හවස 4.30 = 6.30 2023 නව පංති ඇරඹේ..🥋🥊❤️නොවැම්බර් 04 සෙනසුරාදා හවස.4.30  ඥානප්‍රදීප   වලව්වත්ත මාවතගම...(වයස අවු:...
03/11/2023

හෙට දින හවස 4.30 = 6.30
2023 නව පංති ඇරඹේ..🥋🥊❤️
නොවැම්බර් 04 සෙනසුරාදා හවස.4.30
ඥානප්‍රදීප වලව්වත්ත මාවතගම...

(වයස අවු: 7 සිට ළමුන් බදවා ගැනේ..)

කරාතේ ක්‍රීඩාවෙන් වයඹ පළාත ජාත්‍යන්තරයට ගෙනගිය
ශ්‍රී ලංකා කරතේ දෝ සම්මේලනයේ අනුමතිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය, පාසල් කරතේ දෝ සංගමයේ අනුමැතිය ලත් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කරන අපේ පංතිය..

විමසීම්: 075 5633239 | 075 2555775

Today 🥋🥊  our Greding test at kurunegala....
22/10/2023

Today 🥋🥊 our Greding test at kurunegala....

Address

Rabukkana Road Oliyamulla
Mawathagama
MAWATHAGMA

Alerts

Be the first to know and let us send you an email when The Good fight karate dojo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share