Nethmini Sports Club Mawanella

Nethmini Sports Club Mawanella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethmini Sports Club Mawanella, Sports Team, Mawanella.

30/03/2025
BIG BATTLE ⚔️ 13 April 2025at mawanella public ground 🔥
23/03/2025

BIG BATTLE ⚔️
13 April 2025
at mawanella public ground 🔥

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල🔥අන්තර් ක්‍රීඩා සාමාජ එල්ලේ  තරගාවලියේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ අනුශූරතාවයෙන් පිද...
17/03/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල🔥
අන්තර් ක්‍රීඩා සාමාජ එල්ලේ තරගාවලියේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ අනුශූරතාවයෙන් පිදුම් ලැබීමට අද දින අප නෙත්මිණි ක්‍රීඩා සමාජය සමත් විය🏆️❤

ශූරතාවය මුර්තවල අපි එකමුතු🫂

Well done boys Superb performance 💯
👉තරංග/ජනක/ඉදුනිල්/නදුන්/කුමාර/ඉශාන්/පුලස්ති/සිසිල්/ගයාන්/ළහිරු/උපතිස්ස/සම්පත්/විමුක්ති/ජනුද/ඉෂාර/ප්‍රභාත්/දසුන්/ක්‍රිෂාන්/සදුන්💪😘🏆️

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල🔥අන්තර් ක්‍රීඩා සාමාජ සැහැල්ලු පංදු ක්‍රිකට් තරගාවලියේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ ප...
14/03/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල🔥
අන්තර් ක්‍රීඩා සාමාජ සැහැල්ලු පංදු ක්‍රිකට් තරගාවලියේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ථාසයේ පිට පිට දෙවන වරටත් අනුශූරතාවයෙන් පිදුම් ලැබීමට අද දින අප නෙත් මිණි ක්‍රීඩා සමාජයට හැකි විය🏆️❤

ශූරතාවය ප්‍රබල මාවනැල්ල කැන්ඩියන් කණ්ඩායම හිමි කරගන්නා ලදී👏

Well done boys Superb performance 💯
👉තරංග/ජනක/ප්‍රසන්න/ඉදුනිල්/නදුන්/ඉශාන්/කුමාර/ප්‍රියංකර/පුලස්ති/සංජීව/ධනුශ්ක/සිතිල/කසුන්/කැලුම්/ගිහාන්/සෙලාන්/සිසිල්/සදුන්💪😘🏆️

සුභ උපන් දිනයක් වේවා🎂
05/04/2023

සුභ උපන් දිනයක් වේවා🎂

11/11/2022

Nethmini Sports Club Mawanelle තුන් ඉරියව් Cricket ක්‍රීඩකයෙක් වන Tharanga Rathnayaka සුභ උපන් දිනයක් වේවා!!

19/10/2022

NETHMINI ක්‍රීඩා සාමජයෙ තුන් ඉරියව් ක්‍රීඩක Janaka Maharachchi සුභ උපන්දිනක් වේවා!!!.

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Nethmini Sports Club Mawanella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category