09/01/2026
Baduriyan 🙌
ඉස්කෝලෙ පන්තියෙ හිටපු ගැන්සිය ,
හදවතින්ම බැදිච්ච ඒ සුන්දර කාලය ,
කවදාවත් උබල හෙව්වෙ නැ බන් අපෙන් වාසිය,
අමතක නැ බන් අදටත් මට උබලව😓🙏💖🤗
නැවත නොයෙන මතක පිරිණු එකම නවාතැන පාසල. ඔයාගෙ පාසල සමඟ බැඳුණු හොදම මතක මොනවද? 😊❤️
📝 Mawanella Api මාවනැල්ල අපි
යාත්රා යෞවන සමාජය මාවනැල්ල Mawanella Api මාවනැල්ල අපි