Ananda Sports

Ananda Sports Welcome to the official page of Ananda Shasthralaya Sports Society.

🚨🚨DRESS CODE ALERT 🚨🚨 ආයෙත් _YOUNG 👍🤝වෙන්න 5 වෙනිදා එන ඔයාලට තමයි මේ...🎤🚨මේ EVENT එකට එන ඔයාලා හැමෝම  ආයෙත්_YOUNG T-Shir...
04/10/2025

🚨🚨DRESS CODE ALERT 🚨🚨

ආයෙත් _YOUNG 👍🤝වෙන්න 5 වෙනිදා එන ඔයාලට තමයි මේ...🎤
🚨මේ EVENT එකට එන ඔයාලා හැමෝම ආයෙත්_YOUNG T-Shirt 👕එක හෝ School uniform එකෙන් සහභාගි වන ලෙස දන්වා සිටින අතර මේ EVENT එකට කිසිම විදියකින් වෙන ඇදුම් වලින් එන අය ඇතුළු කර නොගන්නා බව කාරුණිකව මතක් කරනවා 🚨
ඒනම් යාලුවො හැමෝම එදාට කිරි කොක්කු ටික වගේ එන්න ඕනී🎯
ආදරෙයි අපි හැමදාමත් 💖❤️ #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ #ඔක්තෝම්බර්_05 ゚viralシfypシ゚viralシalシ

🤠හෙටයි දවස 😱🥵YOUNG 🫡වෙන අයව Young කරවන්න යං, 🏃YOUNG, 🏃‍♀යං, YOUNG 🚶‍♂හනිකට අපි යං 🚶‍♀ඉස්කෝලෙට අපි උදේම YOUNG 👬👫👭උදේ 7.30...
04/10/2025

🤠හෙටයි දවස 😱🥵YOUNG 🫡වෙන අයව Young කරවන්න
යං, 🏃YOUNG, 🏃‍♀යං, YOUNG 🚶‍♂හනිකට අපි යං 🚶‍♀ඉස්කෝලෙට අපි උදේම YOUNG 👬👫👭උදේ 7.30 ඉදන් රාත්‍රිය වෙනකම් විනෝද වෙන්න
හැමෝම YOUNG කරවන්න ආයෙත් _YOUNG💪 වෙන්න ඇත්තේ තව දවස් 2ක් පමණයි ඔයාගේ T-Shirt 👕එකයි Ticket 🎫එකයි Hat🎩 එකයි දැන්ම වෙන්කරලා තියාගන්න
🚨තොග සීමිතබව කරුණාවෙන් සලකන්න 🚨
නැටුම් ගැයුම් වැයුම් එක්ක සුපිරි FUN එකක් ගන්න එන්න ❤️🩷ඔයාගෙ මගෙ අපි හැමෝගෙම මහ ගෙදරට 🏠 #ඔක්තොම්බර්_5 #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ #ආයෙත්_young #

යං, 🏃YOUNG, 🏃‍♀යං, YOUNG 🚶‍♂හනිකට අපි යං 🚶‍♀ඉස්කෝලෙට අපි උදේම YOUNG 👬👫👭උදේ 7.30 ඉදන් රාත්‍රිය වෙනකම් විනෝද වෙන්න හැමෝම Y...
03/10/2025

යං, 🏃YOUNG, 🏃‍♀යං, YOUNG 🚶‍♂හනිකට අපි යං 🚶‍♀ඉස්කෝලෙට අපි උදේම YOUNG 👬👫👭උදේ 7.30 ඉදන් රාත්‍රිය වෙනකම් විනෝද වෙන්න
හැමෝම YOUNG කරවන්න ආයෙත් _YOUNG💪 වෙන්න ඇත්තේ තව දවස් 2ක් පමණයි ඔයාගේ T-Shirt 👕එකයි Ticket 🎫එකයි Hat🎩 එකයි දැන්ම වෙන්කරලා තියාගන්න
🚨තොග සීමිතබව කරුණාවෙන් සලකන්න 🚨
නැටුම් ගැයුම් වැයුම් එක්ක සුපිරි FUN එකක් ගන්න එන්න ❤️🩷ඔයාගෙ මගෙ අපි හැමෝගෙම මහ ගෙදරට 🏠 #ඔක්තොම්බර්_5 #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ #ආයෙත්_young #

ආයෙත් _YOUNG💪 වෙන්න ඇත්තේ තව දවස් 7ක් පමණයි  ඔයාගේ T-Shirt 👕එකයි Ticket 🎫එකයි Hat🎩 එකයි දැන්ම වෙන්කරලා තියාගන්න 🚨තොග සීම...
28/09/2025

ආයෙත් _YOUNG💪 වෙන්න ඇත්තේ තව දවස් 7ක් පමණයි ඔයාගේ T-Shirt 👕එකයි Ticket 🎫එකයි Hat🎩 එකයි දැන්ම වෙන්කරලා තියාගන්න
🚨තොග සීමිතබව කරුණාවෙන් සලකන්න 🚨
නැටුම් ගැයුම් වැයුම් එක්ක සුපිරි FUN එකක් ගන්න #ඔක්තොම්බර්_5 #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ #ආයෙත්_young #

📌ආයෙත් YOUNG වෙන්න තව දින කිහිපයයි.🗓️⏳ඔයාගෙ TICKET එකයි🏷️EVENT T-Shirt 👕එකයි අදම වෙන්කරලා තියාගන්න 🚨සීමිත ප්‍රමාණයක් පමණ...
25/09/2025

📌ආයෙත් YOUNG වෙන්න තව දින කිහිපයයි.🗓️⏳
ඔයාගෙ TICKET එකයි🏷️
EVENT T-Shirt 👕එකයි අදම වෙන්කරලා තියාගන්න
🚨සීමිත ප්‍රමාණයක් පමණයි ඉතිරි🚨
ආයෙත් YOUNG වෙන්න ආනන්දෙදී හම්වෙමු..💪👊

#ඔක්තෝම්බර්_5 #ආයෙත්_young ゚viralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

25/09/2025

85 -O/L 😋සෙට් එකත් එක්ක ආයෙත් YOUNG 👊වෙන්න #ඔක්තෝම්බර්_5 🗓️ඔයත් එන්න 🕺🏃‍♂මතුගම ආන්නදෙට සුපිරි FUN එකක් ගන්න දවසම වෙන්කරලා තියාගන්න ඔනී හොදේ🤝🥳

#ඔක්තෝම්බර්_5 #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ

“Work hard until your dreams come true.”Very well done Nuwan, really proud of you!👏
27/09/2024

“Work hard until your dreams come true.”

Very well done Nuwan, really proud of you!👏

🥳Congratulations 🎊

ANANDA SASTRALAYA NATIONAL SCHOOL MATHUGAMA 🇪🇸
YOUNG SUPER STAR ✨
NUWAN DINETH 🏏

🔥 Our warmest congratulations to the brother of Nuwan Dineth who won the award for the best all-rounder at the National School Cricket Awards held this year (2024) 🥳

"May the experience of winning like this help you achieve more great wins in the future !

Greetings from Sastralians Media Unit......!!!💙

Post Designed by:
• Aloka Malinga | Vice President of ASMU

🎙️
🇪🇸

ANANDA vs ST.MARY'S BIG MATCH - 2024Album 01ALL RIGHTS RESERVED. Editing,re-producing, and re-using the images for comme...
28/03/2024

ANANDA vs ST.MARY'S BIG MATCH - 2024
Album 01

ALL RIGHTS RESERVED. Editing,re-producing, and re-using the images for commercial purposes or otherwise without the permission of SASTRALIANS' PHOTOGRAPHY, are strictly prohibited.

Photographed by;
• Tasindu Wickramasinghe | Chief Director of SPAS
• Yuhan Thasmal | Photographer of SPAS
• Sashika Dinith | Photographer of SPAS
• Dineth Rashmika | Photographer of SPAS

Colour graded by;
• Nadun Dinujaya | President of SPAS

අනුර, තිස්ස, රෝහණ, විජිත උරෙන් උර ගැටෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 🛡 📅 අප්‍රේල් 02⏰ දහවල් 01 සිට 📍 මතුගම මහජන ක්‍රීඩාං...
28/03/2024

අනුර, තිස්ස, රෝහණ, විජිත උරෙන් උර ගැටෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 🛡

📅 අප්‍රේල් 02
⏰ දහවල් 01 සිට
📍 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී

📷 | ASMU

නුවන්ගෙන් දාහක්!!!2023- 2024 අන්තර් පාසල් ක්‍රිකට් වාරය තුළ ලකුණු දහස සම්පූර්ණ කළ ආනන්දීය නායක නුවන් දිනෙත්ට අපගේ උණුසුම...
19/03/2024

නුවන්ගෙන් දාහක්!!!

2023- 2024 අන්තර් පාසල් ක්‍රිකට් වාරය තුළ ලකුණු දහස සම්පූර්ණ කළ ආනන්දීය නායක නුවන් දිනෙත්ට අපගේ උණුසුම් සුබපැතුම් ..!

📷: Gold Members’ Sports Club

Address

Ananda Rd; Mathugma
Matugama
12100

Telephone

+94710722564

Alerts

Be the first to know and let us send you an email when Ananda Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananda Sports:

Share