27/08/2026
පින්බර නිකිණි පොහෝ දිනක් වේවා!
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් අරහත් භාවයට පත්වීම වැනි ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් මෙන්ම පෙරවස් සමාදන් වී නොසිටි මහා සංඝරත්නය පසුපස් සමාදන් වන පිංබර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සැමට සුවබර සුවපත් නිකිණි පුන් පොහෝ දිනයක් වේවා !