𝙽𝚞𝚖𝚋𝚎𝚛 99

𝙽𝚞𝚖𝚋𝚎𝚛 99 We bring you a curated mix of content — insights, sports, society, trends, inspiration, and everyday updates.

තරහා අවසර!🙏ඇඟ හැමතැනම එක වගේ තට්ටේ නෑ කියලා හිතන්නැති අපේ හාමුදුරුවනේ... 😅🙃
10/12/2025

තරහා අවසර!🙏
ඇඟ හැමතැනම එක වගේ තට්ටේ නෑ කියලා හිතන්නැති අපේ හාමුදුරුවනේ... 😅🙃

08/12/2025

හිතපන්කෝ..කෙහෙලිය තාම ඇමති කෙනෙක් උනා නම් කොහොම වන්දි ගැනිල්ලක් ගනීද කියලා ? 😀😀

07/12/2025

ඉස්සර හිටපු අයම තමා වැඩ කරන්නේ.. ඒත් මඟ පෙන්වීම වෙනස් උනා.. සිරාවටම දැන් ප්‍රවාහන අමාත්‍යාංශය පප්පගම වගේ.. ❤️❤️
Bimal Rathnayake

මහනුවර දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර ගුඩ් වුඩ්ස් (Goodwoods) ගම්මානයට යන මාර්ගය පස්කඳු කඩා වැටීම හේතුවෙන් සෑම දෙසකින්ම වට...
07/12/2025

මහනුවර දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර ගුඩ් වුඩ්ස් (Goodwoods) ගම්මානයට යන මාර්ගය පස්කඳු කඩා වැටීම හේතුවෙන් සෑම දෙසකින්ම වටවී ඇති බැවින් එම ගම්මානයේ ජනතාවට ආහාරපාන, ජලය, සපයා ගැනීමට නොහැකි වී ඇත. විදුලිය හෝ දුරකථන සංඥා නොමැති බැවින් සහන කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. මෙම තොරතුරු නිවැරදි නම් අදාළ නිළධාරීන්ගේ අවධානය යොමු වන තෙක් Share කරන්න.

ඡායරූප - මුල් හිමිකරු සතුය
තොරතුරු - උපුටා ගැනීමකි.

Address

Matara

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94779972370

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙽𝚞𝚖𝚋𝚎𝚛 99 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝙽𝚞𝚖𝚋𝚎𝚛 99:

Shortcuts

Share

Category