YOKER - යෝකර්

YOKER - යෝකර් ක්‍රිකට් පිස්සො

24/05/2024

බානු CPL වල ගහපු ගැහිල්ල

නේතන් ලය්න් අද ටෙස්ට් කඩුලු 400 සීමාවට ලගාවුනා. ඒ එම සීමාවට ලගාවූ තුන්වම ඕස්ට්‍රෙලියනු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
11/12/2021

නේතන් ලය්න් අද ටෙස්ට් කඩුලු 400 සීමාවට ලගාවුනා. ඒ එම සීමාවට ලගාවූ තුන්වම ඕස්ට්‍රෙලියනු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

09/12/2021

Aravinda de silva ❤️

Page එක follow කරන්න ....💜️❤️


Day 1
08/12/2021

Day 1

07/12/2021

ඒ බෝල් ටික.....වාස් 😻

Page එක follow කරන්න...💜️❤️




06/12/2021

මේක වෙනමම බ්‍රෑනඩ් එකක්.

Page එක follow කරන්න...💜️❤️


Sanga at Lord's ❤




මුම්බායි අජාස් 😍❤️‍🔥අජාස් පටෙල් ටෙස්ට් තරගයක එක් ඉනිමක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට අද සමත් උනා. ඒ ඉන්...
04/12/2021

මුම්බායි අජාස් 😍❤️‍🔥
අජාස් පටෙල් ටෙස්ට් තරගයක එක් ඉනිමක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට අද සමත් උනා. ඒ ඉන්දු නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ පලමු ඉනිමෙදී. ඒ එම දස්කම පෑ ලොව තුන්වන ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඉන්දීය ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානුවන්ට හුරු පුරුදු තමන්ගේ තනතිලිවල මෙබදු දස්කමක් පෑම හාස්කමක් හා සමානය.
Well done Ajas Patel.❤


.

ප්‍රසිද්දියේ කියමි...චන්දිමාල්ව දැඩිව විශ්වාස කරමි...ඔහු නැවතත් කණ්ඩායමේ ස්ථානය අනිවාරෙන් තහවුරු කර ගනී.. නැවතත් සුපුරුද...
10/09/2021

ප්‍රසිද්දියේ කියමි...

චන්දිමාල්ව දැඩිව විශ්වාස කරමි...

ඔහු නැවතත් කණ්ඩායමේ ස්ථානය අනිවාරෙන් තහවුරු කර ගනී..

නැවතත් සුපුරුදු දක්ශතා දක්වයි...

ලංකාව වෙනුවෙන් තරග බොහෝමයක් ජයග්‍රහණය කරා ගෙන යයි...✨🏆

ලංකාව වෙනුවෙන් විෂිශ්ටයෙකු ලෙස නික්ම යයි...👑🔥

මේ සියලු දේ වෙනුවෙන් උපේක්ෂාවෙන් බලාගෙන හිදිමි... ❤

(හාහා බලාපොරොත්තු වෙමි. කලබල නොවෙමි.)❤🙂

09/09/2021

කෝච් වාස්.. නිවාඩු මදි විවේකයක් ඕන කියමින් පිට රට ලීග් වලට සේවය දෙන සමහර වීරයන්ට වඩා මොහු ඇත්තෙන්ම අගය කල යුතු ලන්කා පුත්‍ර්‍යෙක්.. ❤

ආබාධ නිසා ඔහුගේ ගමන මින් නැවතුනත් ඔහු පිලිබද මතකයන් සදාකාලිකයි.. ඒ ඇක්ෂන් එක ට්‍රයි නොකරපු ක්‍රිකට් පිස්සෙක් නැතුව ඇති.....
31/08/2021

ආබාධ නිසා ඔහුගේ ගමන මින් නැවතුනත් ඔහු පිලිබද මතකයන් සදාකාලිකයි.. ඒ ඇක්ෂන් එක ට්‍රයි නොකරපු ක්‍රිකට් පිස්සෙක් නැතුව ඇති.. ඒ හිනාව ඒ සෙලිබ්‍රේශන් එක කිසි දිනක අමතක නොවනු ඇති..
Good bye champ.🥺


Plz like the page 🙏❤

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when YOKER - යෝකර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YOKER - යෝකර්:

Share

Category