Bat More Indoor Cricket Net Matara

Bat More Indoor Cricket Net Matara We provide the best facilities for cricket training in southern province matara. Cricket coaching children's adults and ladies.

Well experience coaching one to one training you can play bowling machine and without machine with video analyzing.

මේ අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පෝසට් නොදැම්මාට කම්නැත..අරගලය වෙනුවෙන් මේ මොහොත වනවිටත් මිනිසුන් සිටින්නේ ඔව...
13/04/2022

මේ අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පෝසට් නොදැම්මාට කම්නැත..
අරගලය වෙනුවෙන් මේ මොහොත වනවිටත් මිනිසුන් සිටින්නේ ඔවුන්ගේ රට බේරා ගැනීමට නොව,
අපේ රට බේරා ගැනීමටය.
අරගල බිමට යන්න බැරි වුනත් ඔබ ඔවුන්ට හදවතින් සහය වන්න...
මේ මොහොත වනවිටත් වේලක්වත් බඩට කන්න නැති මිනසුන් මා ඔබ අතර ඕනෑ තරම්
ජීවත් වෙයි..
තෙල් පෝලීම් වල මිනිසුන් මරණයට පත්වෙයි..
එමනිසා අවුරුදු කෑම මේස වල ෆොටෝ දැමීම රතිඤ්ඤා දමීම වැනි කාරනා කිසිත් නොකර වත්පිලිවෙත් පමණක් සිදුකර අනෙකාගේ සැප දුක සොයාබැලීමට හැකිනම් එය උතුම් කාර්යයකි..
විසංවේදී නොවී, පරාර්ථකාමීව ජීවත් වෙමු.

ජයවේවා 🙏


07/04/2022
Golden Memory of Cricket Worldcup,On this day in 1996: Sri Lanka upset Australia to clinch maiden World Cup titleUnder c...
17/03/2022

Golden Memory of Cricket Worldcup,

On this day in 1996: Sri Lanka upset Australia to clinch maiden World Cup title
Under captain Arjuna Ranatunga, Sri Lanka made history by rising from the underdog status to win their first-ever cricket World Cup by beating Australia by 7 wickets in the finals held at Lahore.

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් හදිසි හෘදයාබාධයකින් දිවි ගමන නිමා කරයි...ඔබට සුබ ගමන්...!
05/03/2022

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් හදිසි හෘදයාබාධයකින් දිවි ගමන නිමා කරයි...

ඔබට සුබ ගමන්...!

03/02/2022

74th National Daya Celebration Sri Lanka 🇱🇰
04 February, 2022.

21/11/2021

ජර්මනියේ ඉහළ වැටුපක් සහ වරප්‍රසාද අතහැර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ආපු කොල්ලෙක්

බන්දුල වර්නපුර මහතානණි ඔබට නිවන් සුව ලැබේවා..
18/10/2021

බන්දුල වර්නපුර මහතානණි ඔබට නිවන් සුව ලැබේවා..

Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020, A very proud moment for all Sri...
30/08/2021

Congratulations Dinesh Priyantha on creating history at the Tokyo Paralympic Games 2020, A very proud moment for all Sri Lankans.🥇🇱🇰

මාතර නගරය සුන්දර නගරයක් කිරිමට කටයුතු කල අභීත නියමුවාණෙනි ඔබතුමන්ට නිවන් සුව පතමු! 🙏
24/08/2021

මාතර නගරය සුන්දර නගරයක් කිරිමට කටයුතු කල අභීත නියමුවාණෙනි ඔබතුමන්ට නිවන් සුව පතමු! 🙏

සාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරු මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත ව...
11/08/2021

සාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරු මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත විය.
පියාණනි ඔබට නිවන් සුව !

අපවත්වී වදාළ ගොතටුව ශ්‍රී පාද චෛත්‍යාරාමාධිපති, ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත  හිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන...
30/05/2021

අපවත්වී වදාළ ගොතටුව ශ්‍රී පාද චෛත්‍යාරාමාධිපති, ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත හිමිපාණන් වහන්ස,
ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා.

Address

No. 42/B, Sambodhimawatha, Pallimulla
Matara
81000

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94719865513

Website

Alerts

Be the first to know and let us send you an email when Bat More Indoor Cricket Net Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bat More Indoor Cricket Net Matara:

Share

Category