09/10/2025
චිකා..
නො.23.
ක්‍රිකට් වලින් පටන් අරන් එල්ලේ වලින් නතර වෙලා 2019 Slug එකේ රුහුණ ට නැහිගෙන එල්ලේ ගහපූ,ඕනම වෙලාවට ලකුණු ගහන්න පුලුවන්,මුහුණත් කලාපයේ හිටපු ඇවිදින තාප්පය,Covid ආවේ නැත්නම් මෙයාගේ එල්ලේ ජීවිතේ මීට වඩා ගොඩාක් දුර යන්න තිබ්බා ...
දැනට රුහුණ එල්ලේ පව්ලේ හොදම Motivation එක.මොරාල් නම් චිකා..චිකානම් මොරාල් 🔥🔥🔥🔥