07/07/2025
මාතලේ ඔබටත් දැන් ජාතික හා ජාත්‍යන්තර තරග අවස්ථා රාශියක්....
නිවැරදි තාක්ශණිකමය දැනුමත් සමග මුල සිට සරලවම සියලුම අංශයන් ආවරණය කරමින්, ශ්‍රී ලංකා ජාතික සම්මේලනයේ ප්‍රධාන තරග තීරක ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ක්‍රීඩා හා ශාරිරික අභ්‍යාස පිළිබද ඩිප්ලෝමාධාරී, වත්මනෙහි ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවයේ නියුතු, ප්‍රවීණ ගුරුවරයෙක් වන තිවංක ප්‍රියශාන් පුහුණුකරු යටතේ ඉගැනුමට ඔබටත් දැන් අවස්ථාවක්......
පාසල් යන වයසේ දරු දැරියන්ට සේම මේ සදහා සහභාගි වීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ජාතික හා ජාත්‍යාන්තර තරග අවස්ථා රැසක් සමගින් ආත්මාරක්ෂක සටන් පුහුණුව මෙහිදී ලබා ගත හැක.
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 9.00 සිට 11.00 දක්වා ,
සෑම ඉරිදා දිනකම ප.ව. 3.30 සිට 5.30 දක්වා ,
මාතලේ සංඝමිත්තා බාලිකා පාසල ඉදිරිපිට ඇති Fitness Palace ආයතනයේදී.
ඔබත් දැන්ම අප හා සම්බන්ධ වෙන්න.