Ceylon cric

Ceylon cric 🏏 Celebrating the Rich Heritage of Ceylon Cricket! 🇱🇰 Follow us for the latest updates, memorable

07/02/2024



උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7 කින් සමන්විත සංචාරයක් සදහා පෙබරවාරි 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

😂
06/02/2024

😂

Zimbabwe will host India for a five-match T20I series in July. The series is scheduled to take place from 6 to 14 July i...
06/02/2024

Zimbabwe will host India for a five-match T20I series in July. The series is scheduled to take place from 6 to 14 July in Harare. 🇿🇼🏏🇮🇳

පලමු ඉනිමේදී 30 වෙනි ටෙස්ට් ශතකය ✅දෙවන ඉනිමේදී 31 වෙනි ටෙස්ට් ශතකය ✅This is kane Williamson for you ❤️විලී අංකල් ලකුණු ප...
06/02/2024

පලමු ඉනිමේදී 30 වෙනි ටෙස්ට් ශතකය ✅
දෙවන ඉනිමේදී 31 වෙනි ටෙස්ට් ශතකය ✅

This is kane Williamson for you ❤️

විලී අංකල් ලකුණු පෙරේතයා 🤭

Jeffrey Vandersay will miss the three match ODI series against Afghanistan with a finger injury. 🇱🇰🏏🇦🇫- Wanindu is expec...
06/02/2024

Jeffrey Vandersay will miss the three match ODI series against Afghanistan with a finger injury. 🇱🇰🏏🇦🇫

- Wanindu is expected to replace him.

BREAKING NEWS 🚨ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ශානක බොහෝදුරට...
05/02/2024

BREAKING NEWS 🚨

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ශානක බොහෝදුරට ඉවත් කිරීමට නියමිතයි.

Rangiri Dambulla International Cricket Stadium හි පරණ ලයිට්ස් කණු 8 ම ඉවත් කරලා Melbourne Cricket Ground (MCG) පවතින lig...
04/02/2024

Rangiri Dambulla International Cricket Stadium හි පරණ ලයිට්ස් කණු 8 ම ඉවත් කරලා Melbourne Cricket Ground (MCG) පවතින lighting technologie එකට නව කණු 6කින් lighting setup එක හදල වගේම වෙනදට වඩා ආලොක ප්‍රමාණයද වැඩි වෙලා.
ඒ වගේම අලුත් පිතිකරුවන්ට යෝග්‍ය පිච් එකත් අලුතෙන් නිර්මාණය කරලා,
මෙච්චර කල් නොතිබුනු swimpool එකකුත් අලුතෙන් හදලා,අලුත්ම media center එකේ වැඩ afg series එකෙන් පස්සේ පටන් ගන්නවා කියල තමා ආරංචිය ♥️😱💥

04/02/2024

ආබාධයකට ලක්වූ චාමික ගුණසේකර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා ඇත ‼️

නිමාවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම 🙂✌️
04/02/2024

නිමාවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම 🙂✌️

04/02/2024



රංගන හේරත් බංග්ලාදේශ පිළේ දඟපන්දු යැවිමේ උපදේශක තනතුරෙන් ඉවත්ව ඇති බව Observerbd වාර්ථා කර සිටී. 🏏👊

Chamika Gunasekara Retired Hurt..!! 16*(27)🇱🇰🏏 පන්දුව හිස් ආවරණයේ වැදීම නිසා සිදුවූ කම්පනය සහ ආබාධ තත්ත්වය හේතුවෙන් සිය ...
04/02/2024

Chamika Gunasekara Retired Hurt..!! 16*(27)
🇱🇰🏏 පන්දුව හිස් ආවරණයේ වැදීම නිසා සිදුවූ කම්පනය සහ ආබාධ තත්ත්වය හේතුවෙන් සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන චාමික ගුණසේකර පිටියෙන් ඉවත් වුණා.😕💔

©️ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 & 𝗟𝗶𝗸𝗲

Address

Matale Town

Telephone

+94770519254

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon cric posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category