Fitness with D. Master charaka

Fitness with D. Master charaka Zumba & aerobic fitness ,
Dancing choreographer ,fitness instructor💪
origin dance academy owner ❤

12/08/2024

Kandy.:❤️
Monday, Wednesday, Friday
Place-various dance & fitness studio
Morning class-10.30am to 11.44am
Evening class-5.30pm to 6.45am
0717943977 / 0777369552

09/08/2024

Ladies fitness class 🏃‍♀️❤️
Monday, Wednesday, Friday
Place-various dance academy
Morning class-10.30am to 11.45am
Evening class-5.30pm to 6.45pm
071-7943977 / 077-7369552

මාතලේZumba 30 වෙනිදට එන්න ..මහත අය කෙට්ටු වෙන්නත් කෙට්ටු අය මහත් වෙන්නත් පුලුවන් එකම ක්‍රමය ඇවිත් බලන්න..100% මාසේටම 350...
09/07/2024

මාතලේ
Zumba
30 වෙනිදට එන්න ..

මහත අය කෙට්ටු වෙන්නත් කෙට්ටු අය මහත් වෙන්නත් පුලුවන් එකම ක්‍රමය ඇවිත් බලන්න..100%
මාසේටම 3500/=

මුලු දවසම රෑකියාව වෙනුවෙන් , ව්‍යාපාරය වෙනුවෙන් , ගෙදර වෙනුවෙන් කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන ඉතාමත්
කාර්යය බහුල ජිවන රටාවක් ගෙවන ඔබ ඔබගේ නිරෝගි බව ලස්සන ගැන හිතන්නේ නැතුව අති එ ඔබට වෙලාවක නැති නිසාම නෙවෙයි කම්මැලි නිසා වෙන්නත් පුලුවන් ඔබගේ වටිනා කාලයෙන් පැය 1 යි විනාඩි 30ක් ඔබ වෙනුවෙන් කැප කරන්න ෴

Zumba dance & aerobic fitness workout
D. Master charaka bandara

ලස්සන සිරුරකට කැමති හැම කෙනෙක්ටම වයස් බේදයකින් තෝරව සහබාගි විය හැක …

Benefits
* ඔබගේ මානසික සුවය සහ නිරෝගි කම
* අනවශ්‍ය තෙල් සහ මාංශපේශී ඉතා ඉක්මනින් ඉවත් කර ගැනිමට හැකි විම
* කොලේස්ටරොල් , සිනි , ආතරයිටිස් , වැනි රෝග නිට්ටාවටම සුව කර ගැනිමට හැකිවේ .
* පැහැපත් සමක් සහ නිරෝගිමත් පෙනුමක් ලබා ගන්න ඔබට හැකි වේ .

අදම අපවෙත කතා කර ඔබගේ පැමිනිම තහවුරු කර ගන්න
පලමු 20 දෙනා සදහා ඇතුලත් විම නෝමිල්

ස්ථානය
Fitness palace gym hulangamuwa rode
BMS school front of Bilding
Fitness with D master charaka ( lIfn) (idta ) professional fitness and dance instructor

📞 071-7943977/ 0777-369552 /

නුවරට ජුලි 29 එන්න … Various Academy & Dance StudioNo2Wattaranthanna Kandyමහත අය කෙට්ටු වෙන්නත් කෙට්ටු අය මහත් වෙන්නත් ප...
07/07/2024

නුවරට
ජුලි 29 එන්න …

Various Academy & Dance Studio
No2
Wattaranthanna
Kandy
මහත අය කෙට්ටු වෙන්නත් කෙට්ටු අය මහත් වෙන්නත් පුලුවන් එකම ක්‍රමය ඇවිත් බලන්න..100%
මාසේටම 3500/=

මුලු දවසම රෑකියාව වෙනුවෙන් , ව්‍යාපාරය වෙනුවෙන් , ගෙදර වෙනුවෙන් කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන ඉතාමත්
කාර්යය බහුල ජිවන රටාවක් ගෙවන ඔබ ඔබගේ නිරෝගි බව ලස්සන ගැන හිතන්නේ නැතුව අති එ ඔබට වෙලාවක නැති නිසාම නෙවෙයි කම්මැලි නිසා වෙන්නත් පුලුවන් ඔබගේ වටිනා කාලයෙන් පැය 1 යි විනාඩි 30ක් ඔබ වෙනුවෙන් කැප කරන්න ෴

Zumba dance & aerobic fitness workout
D. Master charaka bandara

ලස්සන සිරුරකට කැමති හැම කෙනෙක්ටම වයස් බේදයකින් තෝරව සහබාගි විය හැක …

Benefits
* ඔබගේ මානසික සුවය සහ නිරෝගි කම
* අනවශ්‍ය තෙල් සහ මාංශපේශී ඉතා ඉක්මනින් ඉවත් කර ගැනිමට හැකි විම
* කොලේස්ටරොල් , සිනි , ආතරයිටිස් , වැනි රෝග නිට්ටාවටම සුව කර ගැනිමට හැකිවේ .
* පැහැපත් සමක් සහ නිරෝගිමත් පෙනුමක් ලබා ගන්න ඔබට හැකි වේ .

අදම අපවෙත කතා කර ඔබගේ පැමිනිම තහවුරු කර ගන්න
පලමු 20 දෙනා සදහා ඇතුලත් විම නෝමිල්

ස්ථානය
Various Academy & Dance Studio
No2 Wattaranthanna Kandy
Fitness with D master charaka ( lIfn) (idta ) professional fitness and dance instructor

📞 071-7943977/ 0777-369552 /074-2859774

ඔබත් සිරුරේ අනවශ්‍ය මාංෂ පේශී ගැන වද වෙනවද 🤕උදරය කෑත විදිහට ඉදිරියට නෙරා ඇවිත්ද 🫄🏻🫃🏻🙇🏼මාසයක් වැනි කෙටි කාලයකින් ඔබගේ ඉදි...
26/06/2024

ඔබත් සිරුරේ අනවශ්‍ය මාංෂ පේශී ගැන වද වෙනවද 🤕

උදරය කෑත විදිහට ඉදිරියට නෙරා ඇවිත්ද 🫄🏻🫃🏻🙇🏼

මාසයක් වැනි කෙටි කාලයකින් ඔබගේ ඉදිරියට නෙරා ආ උදරය හා මංශ පේශී අඩු කරගන්න කැමතිනම් 🙋‍♀️👯‍♂️🥰
එන්න අප හා සම්බන්ද වන්න 🥰🥰

071-7943977
0777-369552
Fitness with D master charaka

🌟 Get Fit and Have Fun with Zumba at The Grand Mountain Hotel Matale! 🌟Ready to dance your way to fitness? Join our ener...
09/06/2024

🌟 Get Fit and Have Fun with Zumba at The Grand Mountain Hotel Matale! 🌟

Ready to dance your way to fitness? Join our energetic Zumba classes and transform your workout into a party! 🕺💃

🎟️ Package 1: 5000LKR/person

2 days per week (8 days/month)
1 hour & 30 minutes per session

🎟️ Package 2: 7000LKR/person

3 days per week (12 days/month)
1 hour & 30 minutes per session

Don't miss out on this exciting way to stay fit! Register today and let's get moving! 💪

නුවර සහ මාතලේට මැයි මස 04 වන දින පැමිනෙන්න …You have to change 🤜🤛ඔබගේ සිරුරේ හැඩය,එල්ලුනු ඉදිරියට නෙරා අව මංශපෙෂී නිසා ක...
27/04/2024

නුවර සහ මාතලේට
මැයි මස 04 වන දින පැමිනෙන්න …

You have to change 🤜🤛

ඔබගේ සිරුරේ හැඩය,එල්ලුනු ඉදිරියට නෙරා අව මංශපෙෂී නිසා කැත වෙලාද එන්න අපි එයට බෙහෙත දෙන්නම් ‘
කෙටි කාලයකින් ප්‍රතිපල ගන්න …💪

හැමදාම හිත හිත හටියට තේරුමක නෑ..
ඇවිත්ම බලන්න 🤜🤛

මනස ,බර , ලෙඩ , ශක්තිය වෙනස් කරගමු 💪💕
දින 45 කින් කිලෝ 5ක් අඩුකරන්න ඔබත් කැමතිද ඔබගෙ සිරුරේ ඇති කැතම කැත මාංශපේෂී ඉවත් කරමු

එහෙනම් අදම අපගේ WhatsApp අංකයට පනිවිඩයක් එවන්න …
සියලුම විස්තර අපි ඔබට ලබා දෙන්නම්

0777-369552 / 071-7943977
WhatsApp and call 📞
Fitness with D master charaka

Aklan Cake Baking & Decorating Academy by  Pubudu Wijerathneමෙදා පාර අවුරුදු ❤️Origin dance group
15/04/2024

Aklan Cake Baking & Decorating Academy by Pubudu Wijerathne
මෙදා පාර අවුරුදු ❤️
Origin dance group

නිරෝගිමත් සිරුරක් ලබාගන්න නම් එන්න Origin fitness center matale 💜💛❤️100% fat burning ඉදිරියට නෙරා එන උදරය , අනවශ්‍ය මාංශ...
24/03/2024

නිරෝගිමත් සිරුරක් ලබාගන්න නම් එන්න Origin fitness center matale 💜💛❤️
100% fat burning

ඉදිරියට නෙරා එන උදරය , අනවශ්‍ය මාංශපේශී , උරහිස කළව අත්වල ඇති තෙල් සහිත මාංශපේශී ඉක්මනින් ඉවත් කරගැනිමට හෑකිවේ .
ප්‍රධාන වශයෙන් මානසික නිදහසද ඔබට ලැබේ .෴

ඉතින් ඔබත් නිරෝගිව ඉන්න කැමති අයකු නම් එන්න
Fitness with D master charaka සමග
Zumba dancing, aerobic dance, tab dance ,cardio fitness කර නිරෝගිමත් සහ ලස්සන සිහින් සිරුරක් ලබා ගන්න💪🤟🫶✅❤️💛💜

අදම අප වෙත දුරකථන ඇමතුමක් දි ඔබෙග් පැමිනීම තහවුරු කරන්න ස්තුති෴෴❤️❤️

071-7943977
0777-369552
Fitness with D master charaka
(LIFN)instructor (idta)dance instructor
Professional dance and fitness instructor

Address

Kings Street
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Fitness with D. Master charaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share