20/08/2021
Clan එකට සෙට්වෙන්න... සෙට්වෙලා Fun එකේ Game එක Play කරමුත ...🤩🤩🤩
එහෙනම් මේ ආරාධනය එහෙම කැමති ඔයාටමයි ....😍
සරලව කියනවනම් .....
Team PG එකට අලුතෙන් කස්ටිය🙈 සෙට්කරගන්නයි යන්නේ ....
කැමති කට්ටිය ඉන්නවනම් සෙට්වෙන්න .ඔය ලොකු ලොකු හීන නෑ Conquer🤴👸 උනත් අද්දනවා ගැම්මට 💪 .
භාශාව🤓 නම් අදාලම නෑ ...
මේ ටික තිබුනොත් හොදටෝම ඇති ...⤵
• Level 50+
• K/D 2.5+
• Matches 100+
• Platform Emulator (gameloop )/ Mobile
• Rename Card ***
• Communication language Sinhala / Tamil
• Asia
කැමති කට්ටිය Game Statistics එකේ Screen shot එකක් Whatsapp කරන්න.
🤺Co-Leader Capta 070 3083727 ( whatsapp )
Discord - https://discord.gg/fnghNS6W48
Page - http://facebook.com/TeamPhoenixSriLanka
-------------------------- GGPG ----------------------------