29/07/2026
පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕✨
භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කළ, බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් ඇසළ පොහොය දිනයේදී, ඔබ සැමගේ ජීවිතවලට අධ්‍යාත්මික සැනසීම, සතුට, සහ ප්‍රඥාවේ ආලෝකය උදාවේවායි ප්‍රාර්ථනා කරමු. 🙏🌸
Wishing you a blessed and peaceful Esala Full Moon Poya Day! 🌕✨
On this sacred day, we commemorate significant milestones in the Buddha’s journey, including the preaching of the first sermon, the Dhammacakkappavattana Sutta. May the timeless wisdom of the Dhamma illuminate your hearts and minds, bringing peace, clarity, and spiritual harmony. 🙏🌸