BRO SoftBall

BRO SoftBall Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BRO SoftBall, Professional Sports Team, Makola South, Makola.

🛑 𝐃𝐎𝐍'𝐓 𝐁𝐋𝐀𝐌𝐄 𝐔𝐒! 🛑𝐁𝐑𝐎 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐈𝐒 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋𝐋𝐘 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓 💥You unleashed the beast — and now we can't control it.Thank you f...
30/07/2026

🛑 𝐃𝐎𝐍'𝐓 𝐁𝐋𝐀𝐌𝐄 𝐔𝐒! 🛑
𝐁𝐑𝐎 𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐈𝐒 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋𝐋𝐘 𝐒𝐎𝐋𝐃 𝐎𝐔𝐓 💥

You unleashed the beast — and now we can't control it.
Thank you for the massive support guys! ❤️

The new stocks will arrive soon..!
🙏🙏🙏

Price List 01/08/2026 onwards. 🙏🙏
27/07/2026

Price List 01/08/2026 onwards. 🙏🙏

ශ්‍රීලංකාවේ සතරදෙසින් 300 කට අධික ඔන්ලයින් අයදුම්පත් ප්‍රමාණයක්...🙏02/07/2026 දින සිට ආරම්භකරන ලද නියෝජිත / උප-නියොජිතයන...
16/07/2026

ශ්‍රීලංකාවේ සතරදෙසින් 300 කට අධික ඔන්ලයින් අයදුම්පත් ප්‍රමාණයක්...🙏

02/07/2026 දින සිට ආරම්භකරන ලද නියෝජිත / උප-නියොජිතයන් තොරා ගැනිමේ වැඩසටහනට 300කට අදික අයදුම්පත් ප්‍රමාණයක් ලැබි ඇති බව සතුටින් දන්වා සිටිමු.

අයදුම්පත් බාරගැනිම් 15/07/2026 රාත්‍රී 12න් පසු අවසන්කරන ලදී. එතැන් සිට සතියක් පුරා අයදුම්පත් සමාලෝචනය කරන අතර ඔබව WhatsApp හෝ දුරකතන ඇමතුමක් මගින් සම්බන්ධ කරගනු ලැබේ.

25/07/2026 දින අප තොරා ගන්නා නව නියෝජිත / උප-නියොජිතයන් ප්‍රකාශයට පත්කරන අතර අපගේ පාරිභෝගිකයන් ගේ දැන ගැනිම සදහා www.bro.lk/agents වෙබ්පිටුවේ හා social media යන් හී පලකරනු ලබයි.

අප ආයතනය / අපගේ නිශ්පාදන කෙරෙහි ඔබ තුල ඇති ඒ ඉහල විස්වාසයට බෙහෙවින් ස්තුතී..!! 🙏😍

අපගේ BRO ආයතනයේ ආරම්භයේ, ඒ කියන්නේ මිට අවුරුදු 2කට විතර කලින්.... BRO ගැන ගොඩක් දෙනා දන්නේ නැති කාලේ, තමන්ගේ ත්‍රීරෝද රථ...
10/07/2026

අපගේ BRO ආයතනයේ ආරම්භයේ, ඒ කියන්නේ මිට අවුරුදු 2කට විතර කලින්.... BRO ගැන ගොඩක් දෙනා දන්නේ නැති කාලේ, තමන්ගේ ත්‍රීරෝද රථයේ BRO ප්‍රචාරක ස්ටිකර් අලවගෙන අප ආයතනයෙන් කිසිම වාසි ප්‍රයෝජන නොගෙන ඔහු ගියපු හැම තැනම අපගේ BRO සන්නාමය ප්‍රචිලිත කරපු අපේ හිතාදර Sachin MJ මල්ලී ඔයාට හැමදාමත් අපි හදවතින්ම ස්තූතිකරනවා. අද අපි ලන්කාවේ #1 සොෆ්ට්බොල් එක උනේ අහම්බෙන් නෙවේ, අපේ එකිනෙකා සමඟ තිබුන මේ හිතවත්කම නිසයි.🙏🙏

අද ඔහු ක්‍රීඩා කරන කණ්ඩායමේ JC ප්‍රධාන උත්සවය. මේ සදහා අප ආයතනයේ අනුග්‍රාහකත්වය දෙවෙනිවරටත් අපි ලබා දුන්නේ ඉතාමත් සතුටින් මොකද ඔයා අපෙ BRO පවුලේ කෙනකු නිසා. 🫂

https://www.facebook.com/share/p/19BTQsh9Ju/

අපගේ BRO සන්නාමය වටා මෙවෙනි කතා බොහොමයි. අපි එකෙන් එක දිගහරිමු...! 🙏🙏

10/07/2026

Congratulations 🥳🥳

ලංකාවේ  #1 Softball සන්නාමය, “BRO“ ආයතනයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයෙකු විමට මෙන්න ඔබට කදිම අවස්තාවක්.!....................
03/07/2026

ලංකාවේ #1 Softball සන්නාමය, “BRO“ ආයතනයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයෙකු විමට මෙන්න ඔබට කදිම අවස්තාවක්.!...........................................................

අප ආයතනය විසින් දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයන් හා උප නියෝජිතයන් බඳවාගැනීම දැන් සිදුකරයි. ඔබ අපගේ විකුණුම් හා බෙදාහැරීමේ ජාලයට සම්බන්ධවිමට කැමැත්තක් ඇති අයෙකු හෝ ව්‍යාපාර ආයතනයක් නම් පහත ලින්ක් එක මගින් ලියාපදිංචි වන්න.

Link - BRO.lk/Agent-Registration
...........................................................

BRO ආයතනයේ ආරම්භයේ සිට වසර 2ක් පුරා ආයතනික නීතිරිති වලට ගරුකරමින්, එලෙසම අප ආයතනයක් වශයෙන් ලබාදුන් පොරොන්දු කොන්දේසි අපි එලෙසම ලබා දෙමින්, අප ආයතනය සමඟ 100% විශ්වාසනීයව ක්‍රියා කරන අපගේ විශේෂිතම දිස්ත්‍රික් නියෝජිත ඔබට බෙහෙවින් ස්තුති...! 🙏🙏

අපගේ විශ්වාසනීයන් - BRO.lk/agents
Let's make a BRO-winning family..!🏆
...........................................................

සියලුම BRO පාරිභෝගිකයන් / නියෝජිතයන් ගේ දැන ගැනිම පිණිස. අපගේ BRO සොෆ්ට්බොල් Community හා අනෙකුත් BRO WhatsApp Group සමග...
29/06/2026

සියලුම BRO පාරිභෝගිකයන් / නියෝජිතයන් ගේ දැන ගැනිම පිණිස.

අපගේ BRO සොෆ්ට්බොල් Community හා අනෙකුත් BRO WhatsApp Group සමග සම්බන්ද වී තිබු දුරකථනයහි මෘදුකාංග යාවත්කාලීන කිරිමේදී ඇතිවූ අතපසුවීමකින් අපගේ දුරකථන අංකයට 0771122643 එවා තිබූ සියළුම WhatsApp පණිවිඩ මැකී ගොස් ඇතිබව කනගාටුවෙන් දන්වා සිටින අතර මැකී ගිය දත්ත 2026/02/05 දින දක්වා backup බාවිතයෙන් නැවත ලබගත් බවත් ඉතිරි දත්ත ලබාගැනීමට කටයුතු කරන බවද දන්වා සිටිමු.

එබැවින්, ඔබලාගේ විමසිම් වලට අදාල reply පණිවිඩ තවමත් ලැබී නැති, reply පණිවිඩ බලාපොරොත්තුවෙන් සිටින සියලුම පෙර/පසු පාරිභෝගිකයන්, නියෝජිතයන් නැවතත් අපගේ WhatsApp එකට පණිවිඩයක් තබන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු, එමගින් ඔබට වඩාත් ඉක්මන් හා කාර්යක්ෂම සේවාවක් ලබාදිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වේ.

ස්තූතී..!

ධර්මාලෝකයෙන් සිත් සතන් සුවපත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! Wish you a Blessed Poson Poya Day...!! 🙏🙏
29/06/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් සුවපත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! Wish you a Blessed Poson Poya Day...!! 🙏🙏

11/06/2026

100 ක් නොවැම්බර් සිට.
සුදානම් වන්න..! 🏏🏏

් fans

07/06/2026

Thank you for trusting BRO as always..! 🏏
Super Fashion Cricket Panadura
🙏🙏🙏

Address

Makola South
Makola
11640

Alerts

Be the first to know and let us send you an email when BRO SoftBall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share