14/12/2025
ශ්‍රී සරසවි කලායතනයේ 2026 වසර සදහා ලියාපදිංචි කිරීම දෙසැම්බර් 20 වනදා සිට
සාම්ප්‍රදායික නර්තනයේ ප්‍රවීණ ගුරු ඇසුර ලබමින් නර්තනය ඉගෙනීමට දරුවන්ට ආරාධනා
මෙහෙයවීම රුවන්ති කුසුම් විජේසිංහ ගුරුතුමිය