Senanayaka RUGBY Ampara

  • Home
  • Senanayaka RUGBY Ampara

Senanayaka RUGBY Ampara SENANAYAKA RUGBY AMPARA

23/05/2026
විද්‍යාලයීය ක්‍රිඩා පාසල වෙනුවෙන් 2026 වර්ෂයේ 8 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය 2026/02/27, 28 හා 2...
17/02/2026

විද්‍යාලයීය ක්‍රිඩා පාසල වෙනුවෙන් 2026 වර්ෂයේ 8 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය 2026/02/27, 28 හා 2026/03/01 වන දින පැවැත්වේ .

සංවිධානය
ක්‍රිඩා පාසල් කමිටුව
ඩී.එස් සේනානායක ම.ම.වි
අම්පාර

හෙට දින  ඇරඹෙන අපොස සාපෙල විභාගයට මුහුණ දෙන සියලුම සෙන්පති දූ පුතුන්ට තීරණාත්මක අභියෝගාත්මක කඩයිම ජය ගැනුමට විදුහල්පතිතු...
16/02/2026

හෙට දින ඇරඹෙන අපොස සාපෙල විභාගයට මුහුණ දෙන සියලුම සෙන්පති දූ පුතුන්ට තීරණාත්මක අභියෝගාත්මක කඩයිම ජය ගැනුමට විදුහල්පතිතුමියගේ සුභාශිoසන පිරිනමමී 🇳🇬🇳🇬🏈🏈💚💚

💚🇳🇬💚
03/02/2026

💚🇳🇬💚

71 වසරක අභිමානවත් ගමන්මගක සුවිශේෂිම සන්ධිස්ථානය සනිටුහන් කරන අද දිනයේ විද්‍යාලය මේ සා ඉහළට ඔසවන්නට කැපවුණු හිටපු විදුහල්...
31/01/2026

71 වසරක අභිමානවත් ගමන්මගක සුවිශේෂිම සන්ධිස්ථානය සනිටුහන් කරන අද දිනයේ විද්‍යාලය මේ සා ඉහළට ඔසවන්නට කැපවුණු හිටපු විදුහල්පතිවරුන්ට හා ආචාර්ය මණ්ඩලයට , ආදි සිසුන්ට , වත්මන් නියෝජ්‍ය ,සහකාර විදුහල්පතිවරුන් ,අංශ ප්‍රධානීන් ,ශ්‍රේණි සමායෝජකවරුන් ප්‍රමුඛ මගේ ආචාර්ය මණ්ඩලයට , දරුවන්ට, දෙමාපියන්ට , අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ගෞරවනීය ස්තුතිය පිරිනමමි.

දිගාමඩුල්ලේ හදවත බදු මේ පින්බිමේ බිහිවන සේනානායකවරුන් විශිෂ්ටයන් කරවන්නට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ....

සේනානායක විදුහල් නාමය දිගුකල් දිනේවා !.

විදුහල්පති

The Senanayakes are back 🇳🇬💪🇳🇬
06/12/2024

The Senanayakes are back 🇳🇬💪🇳🇬

2024 Inter school chairman's rugby tournament - 04th & 05th Dec, 2024

🏈First match -DSSNS vs Hindu college (34-00)
🏈Second match-DSSNS vs Vidura college( 36-00)
🏈Semi final DSSNS vs Bandaranayake college (00-12)

We are proundly inform that our rugby team earn the third place(3rd) in bowl segment and also as the information we are the fifth place(5th) in all island 16’s tournament 🏆🇳🇬🇳🇬🇳🇬

Great work and well done boys
🏈🏈🏈🏈🏈🏈🏈🏈🏈🏈🏈
lots more to earn boys.

Thank you very much for the Master in- charge Mr. Jayanatha Uswatta , Assistant MIC Mr. Shehan Wijerathna and School Rugby Coach Mr. Manula Samarathilaka for for their marvellous dedication and their parents for this achievement.

Best wishes from Principal , All Academic and non academic staff.

_5 DAYS MORE_ 🏈🏆🇳🇬The countdown is on! Just 5 days until the ultimate face-off: St. Thomas’ College vs. D.S. Senanayake ...
07/11/2024

_5 DAYS MORE_ 🏈🏆🇳🇬

The countdown is on! Just 5 days until the ultimate face-off: St. Thomas’ College vs. D.S. Senanayake College! Get ready to witness heart, power, and pure rugby spirit as these two teams battle it out on the field.

Let’s bring the roar, the pride, and the energy!

S. Thomas’ College, Bandarawela are all set to take on DS Senanayake College, Ampara in their 2nd Battle of the Blues an...
07/11/2024

S. Thomas’ College, Bandarawela are all set to take on DS Senanayake College, Ampara in their 2nd Battle of the Blues and Greens!

The first leg is set to be played on the 12th of November in Ampara while the 2nd leg will be played 7-days later at Bandarawela.

Back your school to victory!


🇳🇬🏈🇳🇬

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Senanayaka RUGBY Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share