මහවැව SixBrothers

මහවැව SixBrothers �මහවැව SixBrothers කණ්ඩායමේ official pages �
�You can contact us via

29/09/2025

හිටපු මහවැව සික්ස්බ්‍රදර්ස් තුන් ඉරියව් ක්‍රීඩකයා දැන් ඉතාලී දේශයේ රසංග සර්විස් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් දස්කම් දක්වමින් තරඟමාලා ජයග්‍රහණයක් ලබාගෙන තරඟමාලාවේ වටිනාම ක්‍රීඩකයා සම්මානයද දිනා ගත් බුද්ධික රාජකරුණා ඔබට අපේ සුභපැතුම්

මහවැව SixBrothers  කණ්ඩායම සමඟ නිරතුරුව රැඳී සිටින අපව දිරිමත් කරන Ranga Vaas සහෝදයා සිය මෝටර් රියේ රෝදය ගැලවීයාමෙන් සිද...
02/09/2024

මහවැව SixBrothers කණ්ඩායම සමඟ නිරතුරුව රැඳී සිටින අපව දිරිමත් කරන Ranga Vaas සහෝදයා සිය මෝටර් රියේ රෝදය ගැලවීයාමෙන් සිදු අනතුරකින් තුවාල ලබා මේ වනවිට නවලෝක රෝහලේ සුවය ලබමින් පවති.ඔබට ඉක්මන් සුවය ලැබේවා!

05/03/2024

Our Silent Killer 😍 Dulan Fernando

Loading ...
06/11/2023

Loading ...

☑️2022 වර්ෂයේ Point system Live  ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාවෙන්ම 13 ස්ථානය හිමිකරගනු ලැබුවා.☑️පුත්තලම් දිස්ත්‍රික්කයේ අ...
03/01/2023

☑️2022 වර්ෂයේ Point system Live ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාවෙන්ම 13 ස්ථානය හිමිකරගනු ලැබුවා.
☑️පුත්තලම් දිස්ත්‍රික්කයේ අංක 2 ස්ථානය
☑️වයඹ පලාතේ අංක 2 ස්ථානය හිමි කරගනු ලැබුවා
☑️ඒ වගේම 2022 වර්ෂයේ ලංකාවේ අද්විතීයම තරඟමාලාව වන Super Fashion තරඟමාලාවටද සුදුකම් ලැබුවා

මෙම ස්ථානයට කණ්ඩායම ඔසවා තැබීමට මහඟු සේවයක් ලබාදුන් නායක Supun Menuka අපගේ විශේෂ ස්තූතිය
වසර පුරාවටම විටින් විට නව නිළ ඇඳුම් කට්ටල ලබාදුන් Ranga Vaas මහතාට අපගේ විශේෂ ස්තූතිය.

අප කණ්ඩායම සමඟ රැඳෙමින් අපට සහයෝගය දැක්වූ Buddika Rajakaruna සහෝදරයාට අපගේ ස්තූතිය

තවද වසර පුරාවටම අප සමඟ රැඳෙමින් කණ්ඩායමේ ක්‍රීඩාකල Sudarshana Madushan Hashan Jeewantha Udaya Angelo Dulan Fernando Thilanka Nawodhya Nalinda Ruwan Ruwan Madhushanka, Kavindu Irosh Dinuka Vishwajith De Silva Ishara M Hettiarachchi Janitha Pubudu, Rangika Gimhan Hirantha Fernando, Chaminda Suranga,Laksh*tha AB,Sanjiw Kanth Minidu Anupa Dulara Vishmitha Lakshan chamoth, Milina Priyashan, Sumathi Rathnayaka Mahela Mahendra Ushan Rashmika Srinath Muthumal, Dilanka Max Max Weranga Kaldera Sameera Sandaruwan රොෂාන් එම්. හේරත් Chamindu yasanga යන ක්‍රීඩකයන්ට අපගේ විශේෂ ස්තූතිය පුදකරමී

Day 01 6th MatchMahawewa Sixbrothers vs Yatiyana YCCDay 01 8th MatchMahawewa Sixbrothers vs Weligama WSC
23/11/2022

Day 01 6th Match
Mahawewa Sixbrothers vs Yatiyana YCC
Day 01 8th Match
Mahawewa Sixbrothers vs Weligama WSC

මහවැව SixBrothers  Squad For The Super Fashion  Tournament 2022
18/11/2022

මහවැව SixBrothers Squad For The Super Fashion Tournament 2022

07/11/2022
සියලු කණ්ඩායම් වලට ආරාධනා කරනවා1996 සිට ඉහල ක්‍රීඩයකන්ට පමණක් 25න් පහල කාණ්ඩයේ ක්‍රිඩා කල හැක
05/09/2022

සියලු කණ්ඩායම් වලට ආරාධනා කරනවා

1996 සිට ඉහල ක්‍රීඩයකන්ට පමණක් 25න් පහල කාණ්ඩයේ ක්‍රිඩා කල හැක

Address

Mahawewa
61220

Alerts

Be the first to know and let us send you an email when මහවැව SixBrothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මහවැව SixBrothers:

Share

Category