24/06/2026
ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ තවත් උණුසුම් සටනක්!
🟢🟡 Maharagama Central College
🔵⚪ Richmond College
📅 ජූනි 26
📍 ආනන්ද විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණය රාජගිරිය
⏰ ප.ව. 3.45
සියලුම ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, ගුරු මණ්ඩලයට සහ විද්‍යාලයට ආදරය කරන ඔබ සැමට ආරාධනයයි!
𝐎𝐍𝐄 𝐓𝐄𝐀𝐌 • 𝐎𝐍𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘 • 𝐎𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌