24/08/2026
🇱🇰🏆 ජාතික මෙහෙවරට සුබ පැතුම්! 🏆🇱🇰
චීනයේ ගුයියාං (Guiyang) නුවර පැවැත්වෙන UIPM 2026 Pentathlon World Championships ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන ශ්‍රී ලංකා නූතන පංචප්‍රහාර (Modern Pentathlon) කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩා සමාජයේ පිහිණුම් උපදේශක ලහිරු දර්ශන වීරසේකර මහතාට ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩා සමාජයේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🏅
ඔබගේ විශිෂ්ට මඟපෙන්වීම සහ කැපවීම යටතේ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මවුබිමට කීර්තියක් අත්කර දීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු! ✨💪
Good Luck Coach & Team Sri Lanka! 🇱🇰🎉